Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ප‍්‍රවීනයන්ගේ මලල කී‍්‍රඩා සංගමයේ සභාපතිවරයා මෙන්ම මලල කී‍්‍රඩාව සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ සිටින එකම අන්තර්ජාතික තාක්‍ෂණික නිලධාරියාද වන පී. එච්. ඞී. වෛද්‍යතිලක මහතාට පසුගියදා ශී‍්‍ර ලංකා ප‍්‍රවීනයන්ගේ මලල කී‍්‍රඩා සංගමයෙන් උපහාර පිරිනැමිණ.
ඉකුත්දා පැවැති අන්තර්ජාතික මලල කී‍්‍රඩා තාක්‍ෂණික නිලධාරීන්ගේ පරීක්‍ෂණයේදී දැක්වූ විශිෂ්ට දස්කම් වෙනුවෙන් පැවැති මෙම උපහාර උත්සවය කී‍්‍රඩා අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණ.
මෙම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි පාර්ලිමේන්තුවේ කතානායක චමල් රාජපක්‍ෂ මහතා විසින් වෛද්‍යතිලක මහතට උපහාර ඵලකය ප‍්‍රදානය කළ අවස්ථාව. කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ, කී‍්‍රඩා අමාත්‍යංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම සහ කී‍්‍රඩා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් සජිත් ජයලාල් යන මහත්වරුද ඡයාරූපයේ සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.