
(කටුනායක ටී.කේ.ජී.කපිල)
ඉන්දියාවේ චන්දිගාර් නුවරදී පැවැති සමස්ත ඉන්දීය ජාතික සහය දිවීමේ තරගාවලියේදී මීටර 400 × 4 (පිරිමි) හා එහි මිශ්ර ආර යන ඉසව් වෙතින් රිදී පදක්කම් දිනා ගත් ශ්රී ලංකා සහය දිවීමේ කණ්ඩායම් ඊයේ (30) දිවයිනට ළග විය.
මෙම තරගාවලියට ශ්රී ලංකාව ඇතුළුව කලාපයේ රටවල් කීපයක්ද සහභාගි විය. පදක්කම්ලාභී ශ්රී ලංකා සහය දිවීමේ කණ්ඩායම් පිළිගැනීම සදහා ශ්රී ලංකා මලල ක්රීඩා ආයතනයේ ප්රධානීන්ද ගුවන් තොටුපොළට පැමිණ සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.