
(කටුනායක ටී.කේ.ජී.කපිල)
පිලිපීනයේ පැවැත්වෙන 22 වන ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලිය සදහා සහභාගී වීමට 147 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ඉරිදා රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය.
ආසියානු කළාපයේ රටවල් 26 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන්,මෙම තරගාවලිය 08 වැනිදා සිට 12 වැනිදා දක්වා පිලිපීනයේ මැනිලා නුවර නිව් ක්ලාක් නගරයේදී පැවැත්වීමට නියමිතය .
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.