ඉන්දියාවේ පැවැති 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ පදක්කම්ලාභී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී හෙට (26) පස්වරු 6.30 සිට පැවැත්වේ.
මෙම උත්සවයේදී සාග් ක‍්‍රීඩා උළෙලේ පදක්කම් දිනාගත් සියලූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ද නියමිතය.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.