Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ චන්දිගාර් නුවරදී අද (31) නිමාවට පත්වූ 11 වැනි සමස්ත ඉන්දීය ඇවිදීමේ (විවෘත) තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක එච්.එම්.ආර්.එස්. හේරත් පිරිමි ඉසව්වේ 33 වැනි ස්ථානය ලැබීය. ඒ පැය 1 විනාඩි 36 තත්පර 34 කදීය.
එහි කාන්තා ඉසව්වට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා කල්හාරි මද්රිකා පැය 1 විනාඩි 50 තත්පර 14කට 14 වැනි ස්ථානයට පත්වූවාය. කාන්තා හා පිරිමි ඉසව් දෙකම කිලෝමීටර 20ක දුරකින් සමන්විත විය.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.