එක්දින තරග 3 කට සහ විස්සයි-20 තුන්කොන් තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (8 වැනිදා) පෙරවරුවේදී පකිස්තානය බලා පිටත්ව ගියේය.
Read More
සංචාරක මැලේසියානු කාන්තා කණ්ඩායමේ පන්දු යවන්නියන් සෙල්ලමකට බාරගත් විමෝක්‍ෂා බාලසූරිය කොළඹ එන්.සී.සී. පිටියේදී අද (7 වැනිදා) පැවැති සිව්වැනි තරගයේදීත්
Read More
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර කුවීන්ස්ලන්ඩ් නුවර කැරාරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති සිවුවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 48 ක පහසු ජය
Read More
ආසියානු ක්‍රිකට් සභාව සංවිධානය කරන 2025 නැගී එන තරු ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක
Read More
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඕක්ලන්ඩ් නුවර ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලක
Read More
කෝල්ට්ස් පිටියේදී පැවැති තුන්වැනි තරගයේදීත් සංචාරක මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 118 කින් පරාජය කරමින් දැවැන්ත ජයක් අත්කරගත් ශ්‍රී ලංකා යොවුන් ක්
Read More
ශ්‍රී ලංකාවේදීම පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය අත පොවන මානයේ තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අර්බුද රැසකට මුහුණ දෙමින් සිටී. ඉක්
Read More
සංචාරක මැලේසියානු කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති විස්සයි-20 තරග දෙකම ජයගත් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම 2--0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන ස
Read More
ආසියානු ක්‍රිකට් සභාව සංවිධානය කරන 2025 නැගී එන තරු ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට 23 වැනිදා දක්වා කටාර් රාජ්‍යයේ දෝ
Read More
ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වඩාත් ඉහළ තලයකට ගෙන ඒම සඳහා විශිෂ්ට තීරණයක් ගෙන තිබෙන කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව, මේ දිනවල ශ්‍රී ලංකාවට පැමි
Read More
ඕස්ටේ්‍රලියාව සහ ඉන්දියාව අතර පැවත්වෙන තරග 5 කින් යුත් විස්සයි-20 තරගාවලියේ පළමු විස්සයි20 තරගය වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවිය. කැන්බරාහි අද (29 වැනිදා) ප
Read More
කාන්තා ලෝක කුසලාන තරගයකදී දක්නට ලැබුණු අතිශය චමත්කාර පිතිහරඹයක නිරත වූ දකුණු අප්‍රිකානු නායිකා ලෝරා වුල්ෆාත් (169) සහ අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ම
Read More
දකුණු අප්‍රිකානු සහ පාකිස්තානය අතර පාකිස්ථානයේ රාවල්පිණ්ඩි නුවරදී පැවැති පළමු විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 55 ක පහසු ජයක් වාර්තා කිරීමට දකුණු අප්
Read More
තරග 5 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා මැලේසියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම මස 29 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
Read More
කලින් සැලසුම් කළ පරිදි ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) තරගාවලිය මේ වසරේ දෙසැම්බර් මාසයේදී නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. හයව
Read More
පාකිස්තානය විසින් කරන ලද ෂෙල්වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් ඇෆ්ඝනිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩකයන් සිව්දෙනකු මියගොස් තිබේ. මේ හේතුවෙන් ලබන මාසයේදී පාකිස්තාන
Read More
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති කාන්තා ලෝක කුසලාන තරගයේදී වර්ෂාව හේතුවෙන් පැය 5 ක කාලයක් අපතේ ගිය නමුත් රාත්‍රී 9.10 ට එය නැවතත් ආරම
Read More
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේදී ලෝකයේ ප්‍රබලතම කණ්ඩායම් දෙකකට එරෙහිව ප්‍රසාද ලකුණක් බැගින් හිමිකරගත් චමරි අතපත්තුගේ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගා
Read More
සියලුම අවාසිදායක තත්ත්වයන් හමුවේ නොසැලී සිටීමේ දැඩි ඕස්ට්‍රේලියානු ප්‍රතිපත්තිය අකුරටම අනුගමනය කළ බෙත් මූනි (109) සහ අලානා කිංග් (නොදැවී 51) කොළඹ ආර්. ප්
Read More
දකුණත් පා දඟ පන්දු යවන්නී ෆහීමා කාතුන් සිය ඕවර 10 ලකුණු 16 කට සීමා කරගනිමින් කඩුලු 3 ක් ද දවාගත්තාය. එහෙත් ලකුණු 178 ක් යනු එක්දින තරගයකදී එංගලන්තය දමනය කරගත හ
Read More
බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්ථානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කළ බංග්
Read More
නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර මවුන්ට් මන්ගනුයි නුවර බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කළ ඕස්ටේ්
Read More
බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්ථානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කළ බංග්ලා
Read More
නවසීලන්තය සහ ඕස්ටේ්‍රලියාව අතර මවුන්ට් මන්ගනුයි නුවර බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කළ ඕස්ට්‍රේල
Read More
කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් තේරීමේ තරගාවලියෙන් පැමිණි බංග්ලාදේශ කාන්තාවෝ සිය පළමු තරගයේදීම පාකිස්තානය පරාජය කරමින් කඩුලු 7 ක විශිෂ්ට ජයග්
Read More
ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තා පිලට එරෙහිව දඹුල්ලේදී අද (30 වැනිදා) පැවැති පස්වැනි සහ අවසන් විස්සයි-20 තරගයේදීත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ කඩුලු 6 ක පහ
Read More
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නේපාලය අතර සාජා නුවරදී ඊයේ (29 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 90 ක ජයක් ලැබූ නේපාල ක්‍රීඩකයෝ, දෙරට අ
Read More
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනු ශූරයන් බවට පත්වීම හේතුවෙන් තම කණ්ඩායමට ලැබුණු ඇමරිකානු ඩොලර් 75,000 ක ත්‍යාග මුදල ඉන්දීය හමුදා ප්‍රහාරවලින් බැට කෑ
Read More
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ (28 වැනිදා) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය. පාකිස්තාන නායකයාට අතට අත දීමෙන් වැලකී සිටීම
Read More
පාකිස්ථානය කඩුලු පහකින් පරාජය කරමින් ආසියානු කුසලානය තමන් සතු කර ගැනීමට ඉන්දියාව සමත්විය. ඒ ඊයේ (28) රාත්‍රියේ ඩුබායිහිදී පැවති අවසන් මහා තරගයේදීය තරගා
Read More