
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන කුෂලානය අද පෙරවරුවේදී කොළඹ එස්.එස්.සී. පිටියේදී මහජන ප්‍රදර්ශනය සඳහා තබන ලදි. ශ්‍රී ලංකා විස්සයි-20 නායක දසුන් ශානක සහ වේග පන්දු යවන මතීෂ පතිරණ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ලෝක කුසලානය හෙට (24 වැනිදා) පෙරවරු 10.00 ට කොළඹ 5 හැව්ලොක් සාප්පු සංකීර්ණයේදී ප්‍රදර්ශනය කෙරෙන අතර එහිදී ක්‍රිකට් ලෝලීන්ට ලෝක කුසලානය සමග ඡායාරූප ගැනීමේ අවස්ථාවක් ද ලැබෙනු ඇත.



- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.