Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket ලොයොලා විදුහල කඩුලු 9 කින් ජයගනී

ලොයොලා විදුහල කඩුලු 9 කින් ජයගනී

editorial - 2019 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කොටස යටතේ කඩුවෙල බෝමිරිය මැදි විදුහල සහ මීගමුව ලොයොලා විදුහල අතර වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 9 ක ජයක් අත්කර ගැනීමට ලොයොලා විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ලොයොලා විදුහලේ ලලින්ද්‍ර ප්‍රනාන්දු ලකුණු 11 කට කඩුලු 6 ක් දවාගනිමින් බෝමිරිය මැදි විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා පුරෝගාමී විය.


බෝමිරිය මැදි විදුහල - ඕවර 26.3 කදී සියලු දෙනා දැවී 51
(ලලින්ද්‍ර ප්‍රනාන්දු 11/6, සමීර් නෝනිස් 05/2)

ලොයොලා විදුහල - ඕවර 7.2 කදී කඩුල්ලක් දැවී 52
(සුදීර සොයිසා නොදැවී 29)

-036

 


අදහස් (0)

ලොයොලා විදුහල කඩුලු 9 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.