Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket රිච්මන්ඞ් - ශා. බෙනඩික් තරගය විසඳුමකින් තොරයි

රිච්මන්ඞ් - ශා. බෙනඩික් තරගය විසඳුමකින් තොරයි

editorial - 2019 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල අතර ශාන්ත බෙනඩික් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.  

තරගය නිමාවට පත්වන විට පන්දුවට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශාන්ත බෙනඩික් විදුහල ඕවර 35 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 62 ක් ලබා සිටියේය.


රිච්මන්ඞ් විදුහල් පළමු ඉනිම - ඕවර 25 කදී කඩුලු 6 ක් දැවී 139
(ජයෝද් ද සිල්වා 40, සිනෙත් සිසාන් 39, ඉමේෂ් ද සිල්වා නොදැවී 31, චමත් චතුරංග 35/2, හංසික මන්දර 38/2, අදීෂ රන්දික 50/2)

ශාන්ත බෙනඩික් විදුහල් පළමු ඉනිම - ඕවර 35 කදී කඩුලු 2 ක් දැවී 62
(විදුනෙත් විල්සන් 35)


-036

 


අදහස් (0)

රිච්මන්ඞ් - ශා. බෙනඩික් තරගය විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.