Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket ශාන්ත පීතරයෝ මහින්ද විදුහල පරදවති

ශාන්ත පීතරයෝ මහින්ද විදුහල පරදවති

editorial - 2021 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ගාල්ල මහින්ද විදුහල සහ කොළඹ ශාන්ත පීතර විදුහල අතර මහින්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් විය.

එහිදී ශාන්ත පීතර විදුහල වෙනුවෙන් ශානුක ගලගොඩ (63) සහ සහන් කුමාර (නොදැවී 57) ද, මහින්ද විදුහල වෙනුවෙන් නවෝද් පරණවිතාන (91) ද අර්ධ ශතක ලබාගත්හ.


මහින්ද විදුහල - ඕවර 48 කදී සියලු දෙනා දැවී 230
(නවෝද් පරණවිතාන 91, රශ්මික මධුෂංක 26, සඳෙව් ඉඳුවර 25, ධනුජ ඉඳුවර නොදැවී 24, ජෙසුරන් බෙන්ජමින් 41/4, විනුද ලියනගේ 42/2)

ශාන්ත පීතර විදුහල - ඕවර 45.1 කදී කඩුලු 4 ක් දැවී 236
(ශානුක ගලගොඩ 63, සහන් කුමාර නොදැවී 57, ෂෙනාල් බොතේජු 41, ලහිරු චේතක 36, රුසඳ ගමගේ 27, කවිඳු ලක්ෂාන් 30/2)

-036

 


අදහස් (0)

ශාන්ත පීතරයෝ මහින්ද විදුහල පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.