Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශාන්ත අන්තෝනි විදුහල මුල් ඉනිම ජයගනී.

ශාන්ත අන්තෝනි විදුහල මුල් ඉනිම ජයගනී.

editorial - 2019 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අතර ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල  සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශාන්ත අන්තෝනි විදුහලේ තිසර ඒකනායක ලකුණු 77 කට කඩුලු 8 ක් දවාගත්තේය.

ධර්මාශෝක විදුහල් පළමු ඉනිම - ඕවර 42.1 කදී සියලු දෙනා දැවී 95
(රන්දුල් සමරහේවා 32, ලසිත් කුමාර 20, තිසර ඒකනායක 43/6, ඉෂාර අබේසිංහ 15/3)

ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 36.3 කදී කඩුලු 9 ක් දැවී 99
(මොහොමඞ් අඛීල් 19, සේමිත හැලඹගේ 33/6)

ධර්මාශෝක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 17 කදී කඩුලු 7 ක් දැවී 76
(චානක ධනංජය 41, තිසර ඒකනායක 34/2)

ශාන්ත අන්තෝනි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 2 කදී කිසිවකු නොදැවී 07

-036

 


අදහස් (0)

ශාන්ත අන්තෝනි විදුහල මුල් ඉනිම ජයගනී.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.