Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාව තුන්වැනි තරගයත් පරදී

ශ්‍රී ලංකාව තුන්වැනි තරගයත් පරදී

රොෂාන් ගුණරත්න - 2018 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීන තායිපේහිදී පැවැත්වෙන ආසියානු වයස 19 න් පහළ රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් රග්බි පිල සහභාගි වූ තරග තුනම පරාජයට පත්වීමෙන් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී තරග තුනම පරාජයට පත්වූයේ වසර ගණනාවකට පසුවය. 


ශ්‍රී ලංකා යොවුන් පිල අද (18) සහභාගි වූ තෙවැනි සහ අවසන් තරගයේදී දකුණු කොරියාව හමුවේ ලකුණු 29-26 කින් පරාජයට පත්විය. 


ශ්‍රී ලංකා පිල පළමු තරගයේදී සත්කාරක චීන තායිපේ පිල හමුවේ ලකුණු 15-18 කින් ද, හොංකොං හමුවේ ලකුණු 15-48 කින් ද පරාජයට පත්විය.


චීන තායිපේ සහ හොංකොං අතර තරගය පමණක් පැවැත්වීමට නියමිතව තිබේ. 


- 048

 


අදහස් (0)

ශ්‍රී ලංකාව තුන්වැනි තරගයත් පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.