Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රිනවුන් ක්‍රීඩකයෝ පහසු ජයක් ලබති

රිනවුන් ක්‍රීඩකයෝ පහසු ජයක් ලබති

Nisanka Sandeepani - 2018 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී සොලිඞ් ක්‍රීඩා සමාජයට එරෙහිව අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ගෝල 4-0 ක පහසු ජයක් අත්කර ගැනීමට රිනවුන් ක්‍රීඩා සමාජය සමත් විය. 

රිනවුන් ක්‍රීඩා සමාජය වෙනුවෙන් එම්.එෆ්.එම්. අෂාත් 75 වැනි සහ 81 වැනි මිනිත්තුවලදීද, එම්. අග්බෙටි 44 වැනි මිනිත්තුවේදීද, ඩබ්ලිව්.ඩී. මධුෂංක 76 වැනි මිනිත්තුවේදීද ගෝල ලබාගත්හ. 

එහිදී සොලිඞ් ක්‍රීඩා සමාජයේ ඒ. දිලුක්ෂාන් කහ කාඞ්පතක් ලැබීය. 

-036


අදහස් (0)

රිනවුන් ක්‍රීඩකයෝ පහසු ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.