Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තිවංක - ඉෂාන් රන් වැට අද්දර

තිවංක - ඉෂාන් රන් වැට අද්දර

රොෂාන් ගුණරත්න - 2018 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්සිං ඉසව්වේ අද (13 වැනිදා) පැවැත්වෙන අවසන් පූර්ව තරග දෙකකදී ශ්‍රී ලංකාවේ තිවංක රණසිංහ සහ ඉෂාන් බණ්ඩාර තරග බිමට පිවිසීමට නියමිතය.

එම තරග ජයගැනීමට සමත් වුවහොත් තිවංකට සහ ඉෂාන්ට රන් හෝ රිදී පදක්කම් කරා යෑමට අවස්ථාව හිමිවන අතර පරාජය වුවහොත් ඔවුන්ට ලෝකඩ පදක්කම්වලින් සෑහීමකට පත්වීමට සිදුවනු ඇත. 


එහිදී කිලෝ ග්‍රෑම් 46-49 බර පංතියේ අවසන් පූර්ව තරගයකදී එංගලන්තයේ ගාලාල් යාෆායිට එරෙහිව තිවංක තරග වදින අතර කිලෝ ග්‍රෑම් 52 බර පංතියේ අවසන් පූර්ව තරගයකදී ඉන්දියාවේ ගෞරව් සොලංකිට එරෙහිව ඉෂාන් තරග වදිනු ඇත.  

 


අදහස් (0)

තිවංක - ඉෂාන් රන් වැට අද්දර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.