Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙම මුදල හැකි ඉක්මනින් රජයට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර ඇතැයි ද සභාපතිවරයා පැවසීය.
“අප රට මුහුණ දුන් සෑම මෙවැනි ජාතික ඛේදජනක අවස්ථාවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහයෝගය දක්වලා තියෙනවා. ක්‍රිකට් විධායක කමිටුව හිතන්නේ එය ජාතික වගකීමක් කියලය. ඒ නිසා අපි මේ තීරණයට එළඹියේ” යැයි ශම්මි සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.