Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා.අන්තෝනී බාලිකා විද්‍යාලයට ලකුණු 10 ක ජයක්

ශා.අන්තෝනී බාලිකා විද්‍යාලයට ලකුණු 10 ක ජයක්

editorial - 2019 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් වයස 19 න් පහළ බාලිකා සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී ඔක්කම්පිටිය විජයභාහු මහ විද්‍යාලයට එරෙහිව ලකුණු 10 ක ජයක් හිමිකර ගැනීමට මහනුවර ශාන්ත අන්තෝනී බාලිකා විද්‍යාලය ඊයේ (14 වැනිදා) සමත්විය.

තුන් ඉරියව් දස්කම් දැක්වූ ශාන්ත අන්තෝනී බාලිකා විද්‍යාලයේ මීදුම් ගමගේ ලකුණු 20 ක් ලබාගනිමින් පිත්තෙන්ද ලකුණු 35 කට කඩුලු 2 ක් ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවාය.

ශා. අන්තෝනී බාලිකා විද්‍යාලය - ඕවර 25 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 137
(කවීෂා බස්නායක 35, මීදුම් ගමගේ 20, ලක්ෂිකා පියුමාලී 20/2)

විජයභාහු මහ විද්‍යාලය - ඕවර 25 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 127
(චලනි කනිෂ්කා නොදැවී 20, මීදුම් ගමගේ 35/2, දිනේෂිකා සෙනෙවිරත්න 28/2)

...


අදහස් (0)

ශා.අන්තෝනී බාලිකා විද්‍යාලයට ලකුණු 10 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.