Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙස්ලි විදුහල මුල් ඉනිම ජයගනී

වෙස්ලි විදුහල මුල් ඉනිම ජයගනී

editorial - 2020 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ත්‍රිත්ව විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල අතර වෙස්ලි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට වෙස්ලි විදුහල සමත් විය.
 
එහිදී ත්‍රිත්ව විදුහලේ රනුද සෝමරත්න (66), දිනිත සිරිවර්ධන (52) සහ අක්‍රම් මුතාලිෆ් (50) අර්ධ ශතක ලබාගත්හ.


ත්‍රිත්ව විදුහල් පළමු ඉනිම - ඕවර 53.5 කදී සියලු දෙනා දැවී 162  
(රනුද සෝමරත්න 66, දීමන්ත බණ්ඩාර 29, දෙනුවන් මෙන්ඩිස් 36/5, අනුදිත් වික්‍රමසිංහ 31/2)

වෙස්ලි විදුහල් පළමු ඉනිම - ඕවර 80.2 කදී සියලු දෙනා දැවී 195
(නිත්මික ඉඳුවර 38, සාහිල් ඩයස් 29, රාහුල් ගුණසේකර 29, සිදත් ධර්මසිරි 26, බුද්ධිම විජේසුන්දර 22, උවිඳු විමලධර්ම 42/5, අභිෂේක් ආනන්දකුමාර 47/4)

ත්‍රිත්ව විදුහල් දෙවැනි ඉනිම - ඕවර 59 කදී කඩුලු 6 ක් දැවී 241
(දිනිත සිරිවර්ධන 52, අක්‍රම් මුතාලිෆ් 50, රනුග සෝමරත්න 40, තෙවින් අමරසිංහ 27, අභිෂේක් ආනන්දකුමාර 22, සෙමිල ලියනගේ 43/2, දෙනුවන් මෙන්ඩිස් 45/2)

-036

 


අදහස් (0)

වෙස්ලි විදුහල මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.