Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙරළ වොලිබෝල් තේරීම් තරග හෙට

වෙරළ වොලිබෝල් තේරීම් තරග හෙට

editorial - 2020 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙරළ වොලිබෝල් ජාතික සංචිත (කාන්තා/පිරිමි) සඳහා ක්‍රීඩක ක්‍රීඩීකාවන් තෝරා ගැනෙන තේරීම් පරීක්ෂණයක් හෙට (2) පෙරවරු 8.30 ට හෙයියන්තුඩුව තරුණ සේවා වෙරළ වොලිබෝල් පිටියේදී පැවැත්වේ.

මෙම තේරීම් පරීක්ෂණ සඳහා වයස 25 න් ඉහළ (1995 ජනවාරි 1 න් පසුව උපන්) ක්‍රීඩක ක්‍රීඩීකාවන්ට සහභාගී විය හැකිය. ඔවුන් හෙට පෙරවරු 8.00 ට ක්‍රීඩාංගණයට වාර්තා කළ යුතුය.

වසර 2021 ට කල් දමනු ලැබූ ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනෙන සංචිතය  මෙම තේරීම් පරීක්ෂණයෙන් පසුව ස්ථාපිත කෙරෙන බව බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පවසයි.

 

- 223


අදහස් (0)

වෙරළ වොලිබෝල් තේරීම් තරග හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.