Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොවිඩ් - 19 වසංගතයට එරෙහි සටනේදී පොලිස් නිළධාරීයකු ලෙස කරන සේවයට හිටපූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයකු වන ජෝගින්දර් ෂර්මාට ජාත්‍යන්තර ක්‍රිකට් සභාව ප්‍රශංසා කර තිබේ.
පාකිස්තානයට එරෙහිව 2007 දී පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ජයග්‍රාහී අවසන් ඕවරය පන්දු යැවූ ජෝගින්දර්, හර්යානා පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. මේ වන විට 30,000 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති ගෝලීය සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඔහු සම්බන්ධ වී සිටී.
ක්‍රිකට් දිවියෙන් පසුව පොලිස් නිලධාරියෙකු ලෙස ඉන්දීය පොලිස් සේවයට එක්වූ ජෝගින්දර් ෂර්මා 36 හැවිරිදි නිලධාරියෙකි. ඔහු 2004 සිට 2007 දක්වා කාලය තුළ එක්දින ජාත්‍යන්තර තරග හතරක් සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 4 ක් ක්‍රීඩා කළේය.
...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.