Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මොරටුව ප්‍රදේශයේ ක්‍රිකට් පාසල් අතර සිව්වැනි වරටත් සංවිධානය කරන ක්‍රිකට් තරගාවලිය මේ මස 27 වැනිදා සිට නොවැම්බර් 01 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
බස්නාහිර පළාත තුල විසිරී සිටින ක්‍රිකට් ක්‍රීඩාවට ඇළුම් කරන කුඩා දරුවන්ගේ ක්‍රීඩා කුසලතා ඔප් නංවමින් ඔවුන්ව අනාගත ක්‍රිකට් තරු බවට පත්කිරීමේ අරමුණ ඇතිව මෙම තරගාවලිය සංවිධානය කර ඇත.
වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායම් 14 ක් මෙම තරගාවලියට සහභාගීවන අතර තරගය එක් පිලකට ඕවර 30 කට සීමාකර ඇත. මොරටුව ද සොයිසා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඇතුළු තවත් ක්‍රීඩාංගණ රැසකදී මෙම තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.