Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කාන්තා නැඟීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ මස 22 වැනිදා සිට 27 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශ යන රටවලින් කාන්තා නැඟීඑන කණ්ඩායම් 4 සහභාගිවීමට නියමිතව ඇත.
සියලුම කණ්ඩායම් ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් 3 සමගින් තරග වැදීමට නියමිත අතර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලබාගනු ඇත.
තරග කාලසටහන
ඔක්ඃ 22 - ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගය තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී
ඔක්ඃ 22 - පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර තරගය ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
ඔක්ඃ 23 - ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගය ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
ඔක්ඃ 23 - පාකිස්තානය සහ බංග්ලාදේශය අතර තරගය තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී
ඔක්ඃ 25 - ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී
ඔක්ඃ 25 - ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
ඔක්ඃ 27 - අවසන් මහ තරගය ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.