Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආසියානු ක්‍රිකට් තරගාවලිය කල්යයි

ආසියානු ක්‍රිකට් තරගාවලිය කල්යයි

යොහාන් භාසුර - 2020 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක්‍රිකට් සංගමයේ සංවිධානයෙන් ලබන සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ ජූනි මස දක්වා කල්දැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේදී එම තරගාවලිය පැවැත්වෙන බවත් ආසියානු කලාපයේ සෙසු රටවල් රැසක කොරෝනා අවදානම වැඩිවීම නිසා තරගාවලිය කල්දැමීමට තීරණය කළ බවත් ශම්මි සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.

මෙම තරගාවලිය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ හෝ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබුණි.


අදහස් (0)

ආසියානු ක්‍රිකට් තරගාවලිය කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.