Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බස්නාහිර පළාත් ක්‍රීඩා විද්‍යායතන සංවිධානය කළ බස්නාහිර පළාත් පාසල් පාපන්දු තරගාවලියේ වයස 15 න් පහළ වයස් කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට මිනුවන්ගොඩ ජනාධිපති විදුහල සමත් විය.
ගලහිටියාව මැදි විදුහල් ක්‍රීඩාගංණයේදී පැවැති අවසන් මහ තරගයේදී දඞුවම් පහර 3-2 ක් ලෙස මීරිගම ඩී.එස්. සේනානායක විදුහල පරාජය කරමින් ජනාධිපති විදුහල එම ශූරතාවට හිමිකම් කීවේය.
ජනාධිපති විදුහල් කණ්ඩායමේ නායක නෙලුම් නෙත්මින තරගාවලියේ දක්ෂතම දැල රකින්නා ලෙසත්, ජනිදු චන්දූප තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසත් සම්මාන දිනාගත්හ. රත්නපාල පෙරේරා සහ අසංක පෙරේරා යන මහත්වරු ජනාධිපති විදුහල් කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කළහ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.