Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වොලිබෝල් තේරීම් 22 දා සිට

වොලිබෝල් තේරීම් 22 දා සිට

Nisanka Sandeepani - 2018 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

මෙම වසරට ශ්‍රී ලංකාව පැවැත්වීමට අපේක්ෂිත ආසියානු වොලිබෝල් තරග මාලාව ඉලක්ක කරමින් මූලික වොලිබෝල් පුහුණු සංචිත පහත් ස්ථාපිත කිරීමේ අරමුණින් මෙම 22 වැනිදා සිට තේරීම් මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කටයුතු යොදා තිබේ. ඒ සඳහා දිවයිනේ ඕනෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකට සහභාගි විය හැකි බවත් අදාළ තේරීම් පරීක්ෂණ පැවැත්වෙන ස්ථානයට ඔවුන් පෙරවරු 8.00 ට වාර්තා කළ යුතු බවත් වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පවසයි. 


තේරීම් තරග පරීක්ෂණ පැවැත්වෙන ආකාරය. 
* ජනවාරි 22 : වයස 20න් පහළ පිරිමි සංචිතය සඳහා - මහරගම ජාතික තරුණසේවා  ගෘහස්ථ පිටියේදී. 

* ජනවාරි 26 : විවෘත පිරිමි සංචිතය සඳහා - මහරගම තරුණසේවා ගෘහස්ථ පිටියේදී. 

* ජනවාරි 29 : විවෘත කාන්තා සංචිතය සඳහා - ටොරින්ටන් ක්‍රීඩා අමාත්‍යාංශ පිටියේදී. 

* පෙබරවාරි 2 : වයස 19න් පහළ කාන්තා සංචිතය සඳහා - ටොරින්ටන් ක්‍රීඩා අමාත්‍යාංශ පිටියේදී. 

* පෙබරවාරි 3 : වයස 18න් පහළ පිරිමි සංචිතය සඳහා - ක්‍රීඩා අමාත්‍යාංශ ටොරින්ටන් පිටියේදී. 

 - 223


අදහස් (2)

වොලිබෝල් තේරීම් 22 දා සිට
  • df Friday, 17 May 2019 07:37 AM

    sdfjhnasdf askdjfbsn df jkf

    Reply 0       0

    dghfdgh Friday, 17 May 2019 07:38 AM

    fgsdgiondsfkb erfgioawertgqawrh

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.