Last Update  :  2025-10-21 23:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ලලිත් ජිනසේන සමුගනී

ලලිත් ජිනසේන සමුගනී

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ සිටි අති දක්‍ෂ වොලිබෝල් ක්‍රීඩකයකු වූ ලලිත් ජිනසේන මහතා අභාවප්‍රාප්ත විය.

වාද්දුව පොතුපිටිය මහා විද්‍යාලයෙන් වොලිබෝල් ක්‍රීඩාවට අවතීර්ණ වූ ජිනසේන මහතා පොතුපිටිය ලකී සික්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් දීර්ඝ කාලයක් ක්‍රීඩා කළේය. හෙතෙම 60 දශකයේ සහ 70 දශකයේ ශ්‍රී ලංකාවේ සිටි දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයෙකුද විය.

දිවියෙන් සමුගන්නා විට 64 වැනි වියේ පසු වූ ජිනසේන මහතාගේ අවසන් කටයුතු ලබන ඉරිදා (01 වැනිදා) සවස 4.00 ට පොතුපිටිය පොදු සුසාන භූමියේදී පැවැත්වේ.

 


අදහස් (0)

ලලිත් ජිනසේන සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.