Last Update  :  2025-06-27 19:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ජාතික කනිෂ්ඨ කාන්තා වොලිබෝල් තේරීම් ජූලි 9 දා

ජාතික කනිෂ්ඨ කාන්තා වොලිබෝල් තේරීම් ජූලි 9 දා

editorial - 2025 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනය හා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය එක්ව සංවිධානය කරන මධ්‍යම ආසියානු වොලිබෝල් වයස 19න් පහළ (බාලිකා) තරගාවලිය රටවල් හයකගේ සහභාගීත්වයෙන් ලබන නොවැම්බර් 3  වැනිදා සිට 9 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඒ සදහා සහභාගි කරන ශ්‍රී ලංකා වයස 19න් පහළ වොලිබෝල් (බාලිකා) කණ්ඩායම නිර්දේශ කෙරෙන පුහුණු සංචිතයේ තේරීම් තරග ජුලි 9 වැනිදා පෙරවරු 9 ට ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

මෙම තේරීම් පරීක්ෂණය සඳහා 2007 ජනවාරි 01 දින හෝ එම දිනෙන් පසුව උපන් ක්‍රීඩිකාවන් හට සහභාගී විය හැකි බව වොලිබෝල් සම්මේලනය පවසයි.


අදහස් (0)

ජාතික කනිෂ්ඨ කාන්තා වොලිබෝල් තේරීම් ජූලි 9 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.