Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ජනාධිපති රන් කුසලාන අවසන් තරග 9-10

ජනාධිපති රන් කුසලාන අවසන් තරග 9-10

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය  සංවිධානය කරන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරග මාලාවේ අවසන් වටය මෙම සති අන්තයේදී (9 සහ 10) ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරග මාලාවේ දිස්ත්‍රික් තරග වටයේදී ශූරතා දිනාගත් ලද වයස 22න් පහළ හා විවෘත කාණ්ඩයේ කාන්තා හා පිරිමි කණ්ඩායම් 100ක් ඇඹිලිපිටියේදී පැවැත්වෙන අවසන් වටයට  සහභාගි වෙති. කාණ්ඩ දෙකේ අවසන් මහ තරග සඳහා කණ්ඩායම් තෝරාගැනෙන අතර එම තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ මෙම 18 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීය.

 

 - 223

 


අදහස් (0)

ජනාධිපති රන් කුසලාන අවසන් තරග 9-10

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.