Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ජනිත් වොලිබෝල් තරගාවලියක

ජනිත් වොලිබෝල් තරගාවලියක

Nisanka Sandeepani - 2018 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තායිලන්තයේ පැවැත්වෙන ප්‍රධානතම වොලිබෝල් ලීග් තරගාවලිය වන තායිලන්ත ලීග් වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ජනිත් සුරන් තායිලන්තයේ ගුවන් හමුදා  කණ්ඩායම සඳහා තෝරාගෙන තිබේ. 

එම තරගාවලියට සහභාගිවීම සඳහා ඔහු මේ වනවිට තායිලන්තය බලා ගොස් සිටින අතර තරගාවලියේදී තායිලන්ත ගුවන් හමුදා කණ්ඩායමට ක්‍රීඩා කරන එකම විදේශීය ක්‍රීඩකයා බවට පත්ව සිටින්නේද ජනිත් සුරන්ය. එම තරග සංචාරයට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ අනුමැතියෙන් ඔහු සහභාගිවන බව සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක මහතා පවසයි. 

 

- 223


 

 


අදහස් (0)

ජනිත් වොලිබෝල් තරගාවලියක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.