ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කොළඹ 07 ක‍්‍රීඩා අමාත්‍යංශයේදී හෙට (07) පෙරවරු 9.30 ට යෙදෙන සුබ මොහොතින් අමාත්‍ය ධූරයේ කටයුතු නිලවශයෙන් ආරම්භ කිරීමට නියමිතය.
දයාසිරි ජයසේකර මහතා ශී‍්‍ර ලංකාවේ 12 වැනි කී‍්‍රඩා ඇමතිවරයා වෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.