Last Update  :  2024-04-29 19:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_13_cricket ශාන්ත තෝමස් විදුහල මුල් ඉනිම ජයගනී

ශාන්ත තෝමස් විදුහල මුල් ඉනිම ජයගනී

editorial - 2019 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආනන්ද විදුහල සහ මාතර ශාන්ත තෝමස් විදුහල අතර මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත තෝමස් විදුහල සමත් විය.

එහිදී ශාන්ත තෝමස් විදුහලේ සංජ දිල්ෂාන් ලකුණු 44 කට කඩුලු 4 ක්ද, ලෝෂිත ඉඳුවර ලකුණු 29 කට කඩුලු 3 ක්ද දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූහ.


ආනන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 51 කදී කඩුලු 9 ක් දැවී 136
(සෂ්මිත සඳරුවන් 36, බිනර සෙනෙවිරත්න 26, සංජ දිල්ෂාන් 44/4, ලෝෂිත ඉඳුවර 29/3)

ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 39 කදී කඩුලු 6 ක් දැවී 165
(මනුග යොනාල් 43, මිතිල මින්සර 33, පෙසඳු සංජන 20, සංජු දිල්ෂාන් 20, සිත්ම සිත්මාල් 22/2)

-036

 


අදහස් (0)

ශාන්ත තෝමස් විදුහල මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.