Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික ආධාර යටතේ, පළමු වරට, මේ වසරේ ඩුබායි හිදි පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි20 තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු, උප නායිකා හර්ෂිතා මාධවි, උදේශිකා ප‍්‍රබෝධනී සහ ඕෂදී රණසිංහ යන ක‍්‍රීඩිකාවන් සදහා ආරාධනා ලැබී ඇත.
ෆෙයාර් බ්‍රේක් ආරාධිත විස්සයි20 තරගාවලිය ලෙස නම්කර ඇති මෙම තරගාවලිය හොං කොං ක‍්‍රිකට් සංගමයේ සහයෝගීතාවයෙන් පැවැත්වේ.
කණ්ඩායම් හයක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය මැයි 1 වැනිදා සිට 15 වැනිදා දක්වා ඩුබායිහිදී පැවැත්වීමට නියමිතය.
එක් ක‍්‍රීඩාංගණයකදී දින 15 ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියට තරග 19 ක් ඇතුළත් වන අතර රටවල් 30 කට අධික සංඛ්‍යාවකින් කි‍්‍රකට් ක‍්‍රීඩිකාවෝ සහභාගි වෙති.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.