Last Update  :  2024-05-07 22:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නෙදර්ලන්තය පන්දුවට පහරදීම ‍තෝරාගනී
නෙදර්ලන්ත - පාකිස්තාන තරගය

නෙදර්ලන්තය පන්දුවට පහරදීම ‍තෝරාගනී

editorial - 2022 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නෙදර්ලන්තය සහ පාකිස්තානය අතර පර්ත් නුවරදී අද (30 වැනිදා)  පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනූ නෙදර්ලන්ත නායක ස්කොට් එඩ්වඩ්ස් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

මින් පෙර සහභාගි වූ තරග 2 ම පරාජයට පත්වීම නිසා  පාකිස්තානය මේ වන විට 'බී' කාණ්ඩයේ පස්වැනි ස්ථානයේ පසුවේ. නෙදර්ලන්තය එම කාණ්ඩයේ හයවැනි ස්ථානයට ඇද වැටී ඇත්තේද මින් පෙර සහභාගි වූ තරග 2 ම පරාජය වීම හේතුවෙනි.


පාකිස්තාන පිල
බාබර් අසාම් (නායක), මොහොමඩ් රිස්වාන්, ශාන් මසූද්, ෆකාර් සමාන්, ඉෆ්තිකාර් අහමඩ්, ශදාබ් ඛාන්, මොහොමඩ් නවාස්, මොහොමඩ් වසීම්, ශහීන් අෆ්රිඩි, හාරිස් රවුෆ් සහ නසීම් ෂා

නෙදර්ලන්ත පිල
ස්කොට් ඒඩ්වඩ්ස් (නායක), මැක්ස් ඕ'ඩොව්ඩ්, ස්ටීවන් මයිබර්ග්, බාස් ඩි'ලීඩ්, ටොම් කූපර්, කොලින් ඇකර්මාන්, රෙලොෆ් වැන්ඩැර් මර්ව්, ටිම් ප්‍රන්ගල්, ෆ්‍රෙඩ් ක්ලාසන්, පෝල් වැන් මීකෙරන් සහ බ්‍රෙන්ඩන් ග්ලෝවර්

- 036


අදහස් (0)

නෙදර්ලන්තය පන්දුවට පහරදීම ‍තෝරාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.