Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දෙවැනි දිනය වැස්සට සේදෙයි
සෙන්චූරියන් ටෙස්ට් තරගය

දෙවැනි දිනය වැස්සට සේදෙයි

editorial - 2021 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාර ඉන්දීය කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර සෙන්චූරයින්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය (27 වැනිදා) වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.

වර්ෂාව හේතුවෙන් දෙවැනි දිනයේදී එක් පන්දුවක් හෝ යැවීමට නොහැකි වූ අතර දිවා ආහරයෙන් පැය 2 කට පමණ කී‍්‍රඩාව අතහැර දැමීමට විනිසුරුවෝ පියවර ගත්හ.

පළමු දිනය වූ ඊයේ (26 වැනිදා) තරගය නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලූ 3 ක් දැවී ලකුණු 272 ක් ලබා සිටියේය.


ඉන්දීය පළමු ඉනිම - කඩුලූ 3 කට 272
(ලොකේෂ් රාහුල් නොදැවී 122, මායන්ක් අගර්වාල් 60, විරාට් කෝලි 35, අජින්ක්‍යා රහනේ නොදැවී 40, ලූංගි න්ගිඩි 45/3)

-036

 


අදහස් (0)

දෙවැනි දිනය වැස්සට සේදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.