Last Update  :  2025-10-20 15:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිනේෂ් ප්‍රියන්ත රන් පදක්කමක් දිනයි

දිනේෂ් ප්‍රියන්ත රන් පදක්කමක් දිනයි

Nisanka Sandeepani - 2018 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දුනීසියාවේදී පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ සිවුවැනි දිනය වන අද (11 වැනිදා) පැවැති එෆ්.46 කාණ්ඩයේ (පිරිමි) හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත සමත් විය. 

මීටර් 61.84 ක දුරක් හෙල්ල විසිකරමින් එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට දිනේෂ් ප්‍රියන්ත සමත් වූයේ එහිදී නව තරගාවලි වාර්තාවක්ද පිහිටුවමිනි. 

තරගාවලියට සහභාගි වී සිටින රටවල් 44 අතරින් 33 ක්ම මේ වන විට පදක්කම් ලබා සිටින අතර රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනා සිටින ශ්‍රී ලංකාව පසුවන්නේ එහි 13 වැනි ස්ථානයේය. 

-036 


අදහස් (0)

දිනේෂ් ප්‍රියන්ත රන් පදක්කමක් දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.