Last Update  :  2024-05-17 14:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චමරිත් එක්ක පින්තුරයක්

චමරිත් එක්ක පින්තුරයක්

editorial - 2024 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දිදුළන තාරකාවකි. එක්දින අන්තර්ජාතික තරග 101 කට සහ විස්සයි-20 අන්තර්ජාතික තරග 128 කට ක්‍රීඩා කර සිටින ශ්‍රී ලංකා නායිකාව මෙම තරග ආකෘති දෙකේදීම ලබාගෙන ඇති අන්තර්ජාතික ලකුණු සංඛ්‍යාව 6343 කි. එහෙත් උගණ්ඩාවේ කාන්තා කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ තවමත් නැඟී එන කණ්ඩායමකි. 

අබුඩාබි රාජ්‍යයේදී පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාව හමුවේ පැවැති තරගය ලකුණු 67 කින් පරාජය වූවත්, අන්තර්ජාතික කාන්තා ක්‍රිකට් පිටියේ දැවැන්ත ප්‍රතිරූපයක් හිමි චමරි අතපත්තු සමග ඡායාරූපයක් ගැනීමට ලද අවස්ථාව උගණ්ඩාවේ කාන්තාවෝ අතපසු නොකළහ. 

ඡායාරූපය - අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අනුග්‍රහයෙනි

 


අදහස් (0)

චමරිත් එක්ක පින්තුරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.