Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොල්කටා - රාජස්ථාන් තරගය වැස්සට හේදෙයි

කොල්කටා - රාජස්ථාන් තරගය වැස්සට හේදෙයි

ශනුක අරවින්ද - 2015 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරගාවලියේ (අයි. පී. එල්.) 25 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් පිල සහ රාජස්ථාන් රෝයල්ස් පිල අතර කොල්කටාහි ඊඞ්න් ගාඞ්න්ස් කී‍්‍රඩාංගණයේදී අද (26 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා එකදු පන්දුවක් හෝ නොයවා අත්හැර දැමීමට සිදුවිය.

ඒ අනුව කණ්ඩායම් දෙකටම එක් ප‍්‍රසාද ලකුණ බැගින් හිමිවිය.

-036

 


අදහස් (0)

කොල්කටා - රාජස්ථාන් තරගය වැස්සට හේදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.