Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පිලේ උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල හා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක යන තිදෙනාම හෙට (29) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජෛව බුබුලේ ආරක්ෂක නීති කඩකිරීම හේතුවෙන් චෝදනාවට ලක්ව සිටින මෙම තිදෙනාට මේ වනවිට තාවකාලික තරග තහනමක් පනවා තිබේ.
- 213
Arjuna Monday, 28 June 2021 06:44 PM
ඕකනේ මම කළින්ම කිව්වේ... දොස්තර කෙනෙක් අරගෙන යන්න කියලා.
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.