Last Update  :  2025-08-06 17:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තයේ තහනමෙන් ක්‍රිකට් පිලට බාධාවක් නෑ

එංගලන්තයේ තහනමෙන් ක්‍රිකට් පිලට බාධාවක් නෑ

editorial - 2021 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



(දමින්ද විජේසූරිය)

ලබන 8 වැනිදා සිට ශ්‍රී ලංකාවෙන් පැමිණෙන අය⁣ට එංගලන්තයේ ගොඩබැසීමට නොහැකි වන පරිදි එංගලන්ත රජය පනවා ඇති තහනම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට බල නොපායි. එංගලන්ත රජය එවන් තහනමක් පනවා ඇති නමුත් ක්‍රිකට්, පාපන්දු සහ ටෙනිස් ක්‍රීඩකයන්ට මෙම තහනම බල නොපැවැත්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන 8 වැනිදා රාත්‍රීයේ එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සහ එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ උසස්ම නිලධාරියකු අතර ඊයේ පැවති සාකච්ඡා වලින් තහවුරු වී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ කටයුතු කලින් යොදාගත් පරිදිම පැවැත්වෙන බවයි.

 


අදහස් (0)

එංගලන්තයේ තහනමෙන් ක්‍රිකට් පිලට බාධාවක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.