ජාතික ටෙනිස් ශූරතාවලියේ පිරිමි විවෘත අංශයේ අද (20 වැනිදා) පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලින් ජය ලැබූ හීරා ආෂික්, සංඛ අතුකෝරාල, අම්රේෂ් ජයවික‍්‍රම සහ දිනේෂ්කාන්තන් තංගරාජා යන කී‍්‍රඩකයෝ තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්වූහ.
ශී‍්‍ර ලංකා ටෙනිස් පිටියේ ප‍්‍රබලතම කී‍්‍රඩකයන් වන සංඛ අතුකෝරාල, අම්රේෂ් ජයවික‍්‍රම සහ දිනේෂ්කාන්තන් තංගරාජා යන කී‍්‍රඩකයන් අතරට එක්වීමට හීරා ආෂික් සමත් වී සිටී.
කාන්තා අංශයේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගද අද පැවැත්වුණ අතර රොෂෙන්කා ප‍්‍රනාන්දු, තෙව්නි දේවරාජා, කාවින්ද්‍යා ද සිල්වා සහ අම්රිතා මුත්තයියා යන කී‍්‍රඩිකාවෝ ඒවායින් ජය ලබා අවසන් පූර්ව වටයට තේරී පත්වූහ.
තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ඉදිරි දින දෙක තුළ පැවැත්වීමට නියමිතය.
විවෘත පිරිමි අර්ධ අවසන් පූර්ව වටයේ තරග ප‍්‍රතිඵල
විවෘත කාන්තා අර්ධ අවසන් පූර්ව වටයේ තරග ප‍්‍රතිඵල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.