කොළඹ කී‍්‍රඩා අමාත්‍යංශ ගෘහස්ථ කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැති ජෙනරාල් ජගත් ජයසූරිය අභියෝග ශූරතා යොවුන් බොක්සිං තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට හොරණ විද්‍යාරථන පිරිවෙන සමත් විය. එහි කාන්තා ශූරතාව දිනාගත්තේ පිළිමතලාව මැදි විදුහල විසිනි.
රන් පදක්කම් 4 ක් සහ රිදී පදක්කම් සහ ලෝකඩ පදක්ම් 2 ක් බැගින් දිනාගනිමින් හොරණ විද්‍යාරථන පිරිවෙන පිරිමි ශූරතාවට හිමිකම් කීවේය.
පිළිමතලාව මැදි විදුහල කාන්තා ශූරතාවට හිමිකම් කීවේ රන් පදක්කම් 2 ක් සහ රිදී පදක්කමක් දිනාගනිමිනි.
බැන්ටම් (කි. ග‍්‍රෑ. 56) බර පංතියෙන් තරග වැදුණ හොරණ විද්‍යාරථන පිරිවෙණේ ඒ. කේ. මධුරංග තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙසත්, ලයිට් (කි. ග‍්‍රෑ. 48) බර පංතියෙන් තරග වැදුණ වේයන්ගොඩ බන්ඩාරණායක විදුහලේ අයි. පී. ඉලංගරත්න දක්ෂතම කී‍්‍රඩිකාව ලෙසත් සම්මාන දිනාගත්හ.
බැන්ටම් (කි. ග‍්‍රෑ. 56) බර පංතියෙන් තරග වැදුණ පේරාදෙණිය මැදි විදුහලේ කේ. ජී. කරුණාසිංහ තරගාවලියේ දක්ෂතම පරාජිතයා ලෙස සම්මාන ලැබීය. බැන්ටම් (කි. ග‍්‍රෑ. 54) බර පංතියෙන් තරග වැදුණ සීවලී මැදි විදුහලේ ආර්. පී. චමෝදි තරගාවලියේ දක්ෂතම පරාජිත කී‍්‍රඩිකාව බවට පත්වූවාය.
පාසල් බොංක්සිං සංගමය සංවිධනය කළ මෙම තරගාවලියේ පිරිමි අනුශූරතාව රන් පදක්කමක් සහ රිදී පදක්කම් 2 ක් දිනාගත් රාජකීය බොක්සිං කී‍්‍රඩා සමාජයටත්, කාන්තා අනුශූරතාව රන් පදක්කම් 2 ක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනාගත් නාරංදෙණිය මැදි විදුහලටත් හිමිවිය.
පිිරිමි තරග ප‍්‍රතිඵල
ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 49) බර පංතිය
එච්. පී. හඳුවල (හොරණ විද්‍යාරථන පිරිවෙණ) විසින් පී. නඩරාජා (රාජකීය බොක්සිං කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 52) බර පංතිය
ජී. ඩබ්ලිව්. බී. මනරම් (කල්‍යාන ප‍්‍රදීප විශ්ව විද්‍යා පීඨය) විසින් කේ. එච්. නවෝද්‍ය (හොරණ විද්‍යාරථන පිරිවෙණ) පරාජය කරන ලදි.
බැන්ටම් (කිලෝ ග‍්‍රෑම් 56) බර පංතිය
ඒ. කේ. මධුරංග (හොරණ විද්‍යාරථන පිරිවෙණ) විසින් කේ. ජී. කරුණාසිංහ (පේරාදෙණිය මැදි විදුහල) පරාජය කරන ලදි.
ලයිට් (කිලෝ ග‍්‍රෑම් 60) බර පංතිය
එච්. ඒ. හෙට්ටිආරච්චි (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් පී. ජී. වික‍්‍රමසිංහ (මයුරපාද ජාතික විදුහල) පරාජය කරන ලදි.
ලයිට් වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 64) බර පංතිය
එච්. එච්. රත්නසිරි (හොරණ විද්‍යාරථන පිරිවෙණ) විසින් එම්. ජී. පී. නෙරංජන (ශාන්ත මේරි විදුහල) පරාජය කරන ලදි.
වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 69) බර පංතිය
ඞී. එම්. නවරත්න (මහනුවර කිංග්ස්වුඞ් විදුහල) විසින් කේ. පී. ද සිල්වා (ශාන්ත ජෝෂප් විදුහල) පරාජය කරන ලදි.
මිඞ්ල් (කිලෝ ග‍්‍රෑම් 75) බර පංතිය
ජනිත් මලලනායක (කොළඹ ඉසිපතන විදුහල) විසින් අයි. ඒ. ඉලේපෙරුම (රාජකීය බොක්සිං කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
ලයිට් හෙවි (කිලෝ ග‍්‍රෑම් 81) බර පංතිය
ආර්. එම්. රත්නායක (රාජකීය බොක්සිං කී‍්‍රඩා සමාජය) විසින් එස්. ඞී. බස්නායක (ශාන්ත සිල්වෙස්ටර් විදුහල) පරාජය කරන ලදි.
හෙවි (කිලෝ ග‍්‍රෑම් 91) බර පංතිය
කේ. එල්. මධුරංග (සීවලී මැදි විදුහල) විසින් වයි. එස්. පී. සුදම්ම (හොරණ විද්‍යාරථන පිරිවෙණ) පරාජය කරන ලදි.
සුපර් හෙවි (කිලෝ ග‍්‍රෑම් 91 න් ඉහළ) බර පංතිය
ඩබ්ලිව්. ඒ. ටී. තිසරු (හොරණ විද්‍යාරථන පිරිවෙණ) විසින් කේ. ඩබ්ලිව්. ගුණසේකර (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි.
කාන්තා තරග ප‍්‍රතිඵල
ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 48) බර පංතිය
අයි. පී. ඉලංගරත්න (වේයන්ගොඩ බන්ඩාරණායක විදුහල) විසින් ඩබ්ලිව්. ටී. තිලකරත්න (පිළිමතලාව මැදි විදුහල) පරාජය කරන ලදි.
ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 51) බර පංතිය
ඒ. ජී. ගමගේ (පිළිමතලාව මැදි විදුහල) විසින් ඞී. යූ. මෙන්ඩිස් (කැලණිය ධර්මාලෝක විදුහල) පරාජය කරන ලදි.
බැන්ටම් (කිලෝ ග‍්‍රෑම් 54) බර පංතිය
ඒ. ජී. එච්. ලක්ෂිලා (නාරංදෙණිය මැදි විදුහල) විසින් ආර්. පී. වයි. චමෝදි (සීවලී මැදි විදුහල) පරාජය කරන ලදි.
ෆෙදර් (කිලෝ ග‍්‍රෑම් 57) බර පංතිය
ජී. එස්. සඳරේකා (නාරංදෙණිය මැදි විදුහල) විසින් කේ. ජී. පියුමාලි (ඉංගිරිය ගාමිණී මැදි විදුහල) පරාජය කරන ලදි.
ලයිට් (කිලෝ ග‍්‍රෑම් 60) බර පංතිය
බී. ඞී. ආර්. මෙන්ඩිස් (පානදුර ශාන්ත අන්තෝනි විදුහල) විසින් එම්. ජී. දසුනිකා (මාස් සදර්න් බොක්සිං කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
ලයිට් වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 64) බර පංතිය
කේ. වී. ලීලානි පේ‍්‍රමවර්ධන (සීවලී මැදි විදුහල) විසින් කේ. ඞී. එම්. ජයසිංහ (රත්මලාන කොතලාවලපුර විදුහල) පරාජය කරන ලදි.
වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 69) බර පංතිය
ඒ. එච්. පී. මධුෂානි (ගන්තලාව නවෝද්‍යා විදුහල) විසින් ලිමාලි පේ‍්‍රමවර්ධන (සීවලී මැදි විදුහල) පරාජය කරන ලදි.
මිඞ්ල් (කිලෝ ග‍්‍රෑම් 75) බර පංතිය
ඩබ්ලිව්. එන්. විජේකෝන් (පිළිමතලාව මැදි විදුහල) විසින් කේ. ඒ. විජේසිංහ (කැලණිය ධර්මාලෝක විදුහල) පරාජය කරන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.