Last Update  :  2025-11-10 07:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැටිල්ඩා කාල්සන් තරගයෙන් ඉවතට

මැටිල්ඩා කාල්සන් තරගයෙන් ඉවතට

editorial - 2021 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී අද පැවැති අසුන් මෙහෙයවීමේ තරගයේදී මැටිල්ඩා කාල්සන්ට තරගයෙන් ඉවත් වීමට සිදුවිය. ඇයගේ අශ්වයා වූ ‘චොපින්‘ පැනීම් දෙකක් ප්‍රතික්ෂේප කිරීම නිසා ඇයට තරගයෙන් ඉවත් වීමට සිදුවිය. 

- 036


අදහස් (0)

මැටිල්ඩා කාල්සන් තරගයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.