
තමා දැරෑ සියලුම ඇමති ධූරවලින් ඉල්ලා අස්වීමට නාමල් රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ අද (3 වැනිදා) රාත්‍රියේ අගමැතිවරයා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.