කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේදී පැවති 72 වැනි ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනාගැනීමට වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 64-69) බර පංතියෙන් තරග වැදුණ නාවික හමුදාවේ සිසිර කුමාරසිංහ සමත් විය. ෆෙදර් (කිලෝ ග්‍රෑම් 54-57) බර පංතියෙන් තරග වැදුණ තුරුලි කී‍්‍රඩා සමාජයේ දුලංජලී ධර්මතිලක තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.
ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 49-52) බර පංතියෙන් තරග වැදුණ ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජයේ මලිත් ප්‍රභාෂ්වර තරගාවලියේ දක්ෂතම පරාජිතයා ලෙසත්, ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 45-48) බර පංතියෙන් තරග වැදුණ කැෂුවල්ලයින් කී‍්‍රඩා සමාජයේ නිමේෂා වීරසිංහ දක්ෂතම පරාජිත කී‍්‍රඩිකාව ලෙසත් සම්මාන දිනාගත්හ.
ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ මෙම තරගාවලියට ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව, පොලිසිය, ස්ලිම්ලයින්, ලීනියා, තුරුලිය, ගාන්ධාර, මාස් සදර්න්, යුනිචෙලා, සිලූවේටා, කැෂුවල්ලයින් යන කී‍්‍රඩා සමාජ නියෝජනය කරමින් කී‍්‍රඩකයෝ 108 ක්ද, කී‍්‍රඩිකාවෝ 84 ක්ද සහභාගී වූහ.
තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස කී‍්‍රඩා අධ්යක්ෂ ජනරාල් කේ. ඞී. එස්. රුවන්චන්ද්‍ර මහතා සහභාගී විය.
පිිරිමි තරග ප්‍රතිඵල
ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 46-49) බර පංතිය
පී. එම්. රණසිංහ (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) විසින් ඒ. එම්. නුවන් (ගාන්ධාර කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 49-52) බර පංතිය
එම්. වී. බණ්ඩාර (යුද හමුදාව) විසින් එම්. මලිත් ප්‍රභාෂ්වර (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
බැන්ටම් (කිලෝ ග්‍රෑම් 52-56) බර පංතිය
වී. ආර්. වීරක්කොඩි (යුද හමුදාව) විසින් ආර්. ඞී. ජයවංශ (යුද හමුදාව) පරාජය කරන ලදි.
ලයිට් (කිලෝ ග්‍රෑම් 56-60) බර පංතිය
එන්. ජී. ජයවීර (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) විසින් පී. වී. සපරමාදු (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
ලයිට් වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 60-64) බර පංතිය
පී. එම්. රොද්‍රිගූ (නාවික හමුදාව) විසින් එම්. වයි. දිල්ෂාන් (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.
වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 64-69) බර පංතිය
ආර්. ජී. සිසිර කුමාරසිංහ (නාවික හමුදාව) විසින් එස්. එන්. හීල්බත්දෙණිය (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
මිඞ්ල් (කිලෝ ග්‍රෑම් 69-75) බර පංතිය
එම්. ඒ. දිවාරත්න (යුද හමුදාව) විසින් එම්. එස්. ජීවන්ත (යුද හමුදාව) පරාජය කරන ලදි.
ලයිට් හෙවි (කිලෝ ග්‍රෑම් 75-81) බර පංතිය
ජී. එන්. ප්‍රනාන්දු (නාවික හමුදාව) විසින් එස්. ඒ. ෂෙහාන් (යුද හමුදාව) පරාජය කරන ලදි.
හෙවි (කිලෝ ග්‍රෑම් 81-91) බර පංතිය
ජේ. පී. ජයවීර (යුද හමුදාව) විසින් ජේ. එච්. ජයසුන්දර (යුද හමුදාව) පරාජය කරන ලදි.
සුපර් හෙවි (කිලෝ ග්‍රෑම් 91 ට වැඩි) බර පංතිය
ඒ. ආර්. තිලකරත්න (යුද හමුදාව) විසින් එල්. ටී. රත්නදිවාකර (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
කාන්තා තරග ප්‍රතිඵල
ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 45-48) බර පංතිය
කේ. එච්. සිල්වා (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් එච්. එම්. නිමේෂා වීරසිංහ (කැෂුවල්ලයින් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 48-51) බර පංතිය
ඒ්. ඞී. කොඩිතුවක්කු (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් එල්. එම්. මධුවන්ති (යුද හමුදාව) පරාජය කරන ලදි.
බැන්ටම් (කිලෝ ග්‍රෑම් 51-54) බර පංතිය
කේ. කේ. පෙරේරා (යුනිචෙලා කී‍්‍රඩා සමාජය) විසින් ඞී. බී. නිමේෂිකා (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
ෆෙදර් (කිලෝ ග්‍රෑම් 54-57) බර පංතිය
කේ. ඒ. දුලංජලී ධර්මතිලක (තුරුලි කී‍්‍රඩා සමාජය) විසින් කේ. වී. ද සිල්වා (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) ජය කරන ලදි.
ලයිට් (කිලෝ ග්‍රෑම් 57-60) බර පංතිය
එම්. එම්. ප‍්‍රබාදි (යුනිචෙලා කී‍්‍රඩා සමාජය) විසින් කේ. කේ. හංසිකා (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
ලයිට් වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 60-64) බර පංතිය
ජේ. වී. ජයසේකර (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් පී. එන්. ජයවීර (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.
වෙල්ටර් වේට් (කිලෝ ග්‍රෑම් 64-69) බර පංතිය
ජී. ඞී. සඳකැළුම් (පොලිසිය) විසින් ජී. කේ. පේ‍්‍රමසිරි (යුනිචෙලා කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
මිඞ්ල් (කිලෝ ග්‍රෑම් 69-75) බර පංතිය
ජී. එච්. ධර්මසේන (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් අයි. ඩබ්ලිව්. චන්ද්‍රසේකර (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
හෙවි (කිලෝ ග්‍රෑම් 75-81) බර පංතිය
පී. ඞී. ජයරත්න (නාවික හමුදාව) විසින් ඩබ්ලිව්. ඩබ්ලිව්. ශෂිකලා (ලීනියා කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
සුපර් හෙවි (කිලෝ ග්‍රෑම් 81 ට වැඩි) බර පංතිය
ටී. එම්. වීරසිංහ (යුද හමුදාව) විසින් එම්. එස්. රත්නායක (සිලූවේටා කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.