Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එක්දින තරග තුනම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර විස්සයි-20 තරග තුනම පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. එක්දින තරග පස්වරු 2.30 ට ආරම්භ වන අතර විස්සයි-20 තරග පස්වරු 7.00 ට ආරම්භ වේ.
තරග කාල සටහන
ජනවාරි 19 - 1 වැනි එක්දින තරගය
ජනවාරි 24 - 2 වැනි එක්දින තරගය
ජනවාරි 27 - 3 වැනි එක්දින තරගය
ජනවාරි 30 - 1 වැනි විස්සයි20 තරගය
පෙබ 01 - 2 වැනි විස්සයි20 තරගය
පෙබ 03 - 3 වැනි විස්සයි20 තරගය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.