කාන්තා ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට හර්මන්ප්‍රීත් කෞර් නායකත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කාන්තා කණ්ඩායම සමත් විය. ඒ
Read More
තිසර පෙරේරාගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ ආසියානු ලෙජන්ඩ්ස් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පරාජිතයන් ඉවත් කිරීමේ තරගයේදී ඇෆ්ඝනිස්ථාන
Read More
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවරදී අද (16 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 අන්තර්ජාතික තරගයේදී සුසී බේට්ස් සහ බෲක් හැලිඩේ දෙදෙනාගේ තුන් ඉරියව් දස්කම් නිසා
Read More
ඉන්දියාවේ රායිපූර් නුවරදී ඊයේ (14 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී දිනේෂ් රැම්ඩීන් ලබාගත් වේගවත් අර්ධ ශතකයක් සහ බ්‍රයන් ලාරාගේ සාර්ථක පිතිහරඹ
Read More
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකයා වශයෙන් අක්ෂර් පතෙල් නම්කර තිබේ. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ප
Read More
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රයිස්ට්චර්ච් නුවර හැග්ලි ඕවල් පිටියේදී අද (14 වැනිදා) පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 7 ක
Read More
ඉන්දියාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර ප්‍රවීනයන්ගේ ලීග විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ඩිනේෂ් රැම්ඩින් නායකත්වය දැරූ බටහිර ඉන්දීය කොදෙව් ප්‍රවීනයන්ගේ ක
Read More
ඉන්දියාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර ප්‍රවීනයන්ගේ ලීග විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගයේදී ජැක් කලිස් නායකත්වය දරන දකුණු අප්‍රිකානු ප්‍රවීනය
Read More
ඉන්දියාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර ප්‍රවීනයන්ගේ ලීග විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී කුමාර් සංගක්කාර නායකත්වය දරන ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ
Read More
එක්දින අන්තර්ජාතික තරග තුනකට සහ විස්සයි-20 අන්තර්ජාතික තරග තුනකට සහභාගි වීම සඳහා නවසීලන්තයට යන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට 19 න් පහළ නායිකා මනුදි නානායක්
Read More
තුන් ඉරියව් ක්‍රීඩිකා ගොන්ගාදි ටී්‍රෂාගේ දස්කම් හේතුවන් ඉන්දීය බාලිකාවෝ වයස 19 න් පහළ විස්සයි-20 ලෝක කුසලානය දිනාගත්හ. අද (02 වැනිදා) පැවැති අවසන් මහ තරගයේ
Read More
වයස 19 න් පහළ බාලිකා ලෝක කුසලානයේ වත්මන් හිමිකාරිණියන් වන ඉන්දීය බාලිකාවෝ සටනකින් තොරවම එංගලන්තය පරාජය කරමින් මෙවරත් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තර
Read More
මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බෙයුමාස් ඕවල් පිටියේදී අද (31 වැනිදා) පැවැති අවසන් පුර්ව තරගයේදී ඕස්ට්‍රේලියානු බාලිකා කණ්ඩායම කඩුලු 5 කින් පරාජය කළ දකු
Read More
බාලිකා ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයෙන් ඉවතට ගිය නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එහිදී සාර්ථක දස්කම් පෙන්වූහ. පළමු වටයේදී දෙවැනි ස්ථානය දිනාගනිම
Read More
මැලේසියාවේදී පැවැත්වෙන බාලිකා ලෝක කුසලාන තරගාවලියේදී අද (23 වැනිදා) පැවැති තරගයකදී ඉන්දීය බාලිකාවෝ ශ්‍රී ලංකා 19 න් පහළ බාලිකා කණ්ඩායම පරාජය කරමින් ලකුණ
Read More
අභිෂේක් ෂර්මාගේ අනුකම්පා විරහිත පිතිහරඹයෙන් සවිමත් වූ ඉන්දියානුවෝ, කොල්කටා නුවර ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 තරගයේදී එංගලන්
Read More
දඟ පන්දු යවන්නියන් වන චමෝදි ප්‍රබෝධා (16/3) සහ ලිමන්සා තිලකරත්න (07/2) දෙදෙනාගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ කොදෙව් බාලිකාවන් ලකුණු 85 කට සීමාකළ ශ්‍රී ලංකා යොවුන
Read More
මැලේසියාවේදී පැවැත්වෙන බාලිකා ලෝක කුසලාන තරගාවලියේදී සහභාගි වූ පළමු තරගයේදීම මැලේසියානු බාලිකා කණ්ඩායම පරාජය කළ ශ්‍රී ලංකා බාලිකාවෝ ලකුණු 139 ක දැවැන
Read More
මැලේසියාවේදී පැවැත්වෙන බාලිකා ලෝක කුසලාන තරගාවලියේදී ඉතාමත් සාර්ථක ආරම්භයක් ලබාගත් ඕස්ට්‍රේලියානු බාලිකාවෝ, ස්කොට්ලන්තයට එරෙහිව අද (18 වැනිදා) පැවැත
Read More
රටවල් 16 කින් පැමිණෙන, 19 න් පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලිය හෙට (18 වැනිදා) මැලේසියාවේදී ආරම්භ වෙයි. තරගාවලිය ආරම්භ කරමින් සෙනසුරාදා (18 වැනිදා) තරග 6 ක් පැවැත්
Read More
අන්තර්ජාතික ක්‍රිකට් පිටියේදී වඩාත්ම ජනප්‍රිය ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වන ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු, 2024 වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව, වසරේ එක්දින ක්
Read More
දකුණතින් පා දඟ පන්දු යවන්නී ලිමන්සා තිලකරත්නගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ සැමෝවා කණ්ඩායම ලකුණු 38 කට දවාගත් ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රීඩිකාවෝ මැලේසියාවේද
Read More
වයස 19 න් පහළ කාන්තා විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම එළඹෙන ඉරිදා (19 වැනිදා) සත්කාරක මැලේසියාවට එ
Read More
මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී පැවැත්වෙන යොවුන් බාලිකා ලෝක කුසලාන තරගාවලියට පොරතුව පැවැති පුහුණු තරගයකදී බංග්ලාදේශ යොවුන් ක්‍රීඩිකාවන් විසින් ශ
Read More
මේ මස 18 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වෙන 19 න් පහළ බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගන්නා ලද ශ්‍රී ලංකා කණ්ඩායමට රත්ගම දේවපතිරාජ විද්‍යාල
Read More
මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේදී පැවැති 19 න් පහළ බාලිකා විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 කින් පරාජය කළ බංග්ලාදේශ බාළිකාවෝ තුන්වැනි තරගය ජය
Read More
සංචාරක බංග්ලාදේශ වයස 19 න් පහළ කාන්තා කණ්ඩායමට එරෙහිව කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 6
Read More
සංචාරක බංග්ලාදේශ වයස 19 න් පහළ කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 4 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා වයස 19 න් පහළ කාන්
Read More
වසර 14 කට පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 ශතකයක් ලබාගත් කුසල් ජනිත් පෙරේරා (101) නවසීලන්තයේ නෙල්සන් නුවරදී අද (02 වැනිදා) පැවැති තුන්වැනි විස්සයි-20 තරගයේද
Read More
විස්සයි-20 යොවුන් අන්තර්ජාතික තරග 4 කට සහභාගි වීම සඳහා බංග්ලාදේශයේ 19 න් පහළ බාලිකා කණ්ඩායම හෙට (02 වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණෙයි.
Read More