ඕස්ටේ්‍රලියාව සහ ඉන්දියාව අතර පැවත්වෙන තරග 5 කින් යුත් විස්සයි-20 තරගාවලියේ පළමු විස්සයි20 තරගය වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවිය. කැන්බරාහි අද (29 වැනිදා) ප
Read More
කාන්තා ලෝක කුසලාන තරගයකදී දක්නට ලැබුණු අතිශය චමත්කාර පිතිහරඹයක නිරත වූ දකුණු අප්‍රිකානු නායිකා ලෝරා වුල්ෆාත් (169) සහ අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ම
Read More
දකුණු අප්‍රිකානු සහ පාකිස්තානය අතර පාකිස්ථානයේ රාවල්පිණ්ඩි නුවරදී පැවැති පළමු විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 55 ක පහසු ජයක් වාර්තා කිරීමට දකුණු අප්
Read More
තරග 5 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා මැලේසියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම මස 29 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
Read More
කලින් සැලසුම් කළ පරිදි ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) තරගාවලිය මේ වසරේ දෙසැම්බර් මාසයේදී නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. හයව
Read More
පාකිස්තානය විසින් කරන ලද ෂෙල්වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් ඇෆ්ඝනිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩකයන් සිව්දෙනකු මියගොස් තිබේ. මේ හේතුවෙන් ලබන මාසයේදී පාකිස්තාන
Read More
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති කාන්තා ලෝක කුසලාන තරගයේදී වර්ෂාව හේතුවෙන් පැය 5 ක කාලයක් අපතේ ගිය නමුත් රාත්‍රී 9.10 ට එය නැවතත් ආරම
Read More
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේදී ලෝකයේ ප්‍රබලතම කණ්ඩායම් දෙකකට එරෙහිව ප්‍රසාද ලකුණක් බැගින් හිමිකරගත් චමරි අතපත්තුගේ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගා
Read More
සියලුම අවාසිදායක තත්ත්වයන් හමුවේ නොසැලී සිටීමේ දැඩි ඕස්ට්‍රේලියානු ප්‍රතිපත්තිය අකුරටම අනුගමනය කළ බෙත් මූනි (109) සහ අලානා කිංග් (නොදැවී 51) කොළඹ ආර්. ප්
Read More
දකුණත් පා දඟ පන්දු යවන්නී ෆහීමා කාතුන් සිය ඕවර 10 ලකුණු 16 කට සීමා කරගනිමින් කඩුලු 3 ක් ද දවාගත්තාය. එහෙත් ලකුණු 178 ක් යනු එක්දින තරගයකදී එංගලන්තය දමනය කරගත හ
Read More
බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්ථානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කළ බංග්
Read More
නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර මවුන්ට් මන්ගනුයි නුවර බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කළ ඕස්ටේ්
Read More
බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්ථානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කළ බංග්ලා
Read More
නවසීලන්තය සහ ඕස්ටේ්‍රලියාව අතර මවුන්ට් මන්ගනුයි නුවර බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කළ ඕස්ට්‍රේල
Read More
කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් තේරීමේ තරගාවලියෙන් පැමිණි බංග්ලාදේශ කාන්තාවෝ සිය පළමු තරගයේදීම පාකිස්තානය පරාජය කරමින් කඩුලු 7 ක විශිෂ්ට ජයග්
Read More
ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තා පිලට එරෙහිව දඹුල්ලේදී අද (30 වැනිදා) පැවැති පස්වැනි සහ අවසන් විස්සයි-20 තරගයේදීත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ කඩුලු 6 ක පහ
Read More
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නේපාලය අතර සාජා නුවරදී ඊයේ (29 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 90 ක ජයක් ලැබූ නේපාල ක්‍රීඩකයෝ, දෙරට අ
Read More
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනු ශූරයන් බවට පත්වීම හේතුවෙන් තම කණ්ඩායමට ලැබුණු ඇමරිකානු ඩොලර් 75,000 ක ත්‍යාග මුදල ඉන්දීය හමුදා ප්‍රහාරවලින් බැට කෑ
Read More
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ (28 වැනිදා) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය. පාකිස්තාන නායකයාට අතට අත දීමෙන් වැලකී සිටීම
Read More
පාකිස්ථානය කඩුලු පහකින් පරාජය කරමින් ආසියානු කුසලානය තමන් සතු කර ගැනීමට ඉන්දියාව සමත්විය. ඒ ඊයේ (28) රාත්‍රියේ ඩුබායිහිදී පැවති අවසන් මහා තරගයේදීය තරගා
Read More
විස්සයි විස්ස ක්‍රිකට් ගැන අහලාවත් නැති, ඒ ගැන හිතන්නටවත් හිතක් නොතිබූ, නවසිය අනූ ගණන් වලදී ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් වල වෙනස ගැන අර්ජුන රණතුංගගෙන් ඇස
Read More
පැතුම් නිශ්ශංක හා කුසල් මෙන්ඩිස් ගේ ගිණිකෙලි වැනි පිතිහරඹයට පින්සිදුවන්නට ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ඉන්දි
Read More
ශ්‍රී ලංකාවෙන් බිහි වූ ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතර ඉදිරියෙන්ම නම කියැවෙන චමරි අතපත්තු වසර 15 ක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලාංකීය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ
Read More
පාකිස්තානුවන් පරාජය කරමින් ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා බංග්ලාදේශයට අවශ්‍යව තිබුණේ ලකුණු 136 කි. එහෙත් හාරිස් රවු
Read More
ඕස්ට්‍රේලියානු වයස 19 න් පහළ කාන්තා කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති සිවුවැනි විස්සයි-20 ක්‍රිකට්
Read More
ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තා පිලට එරෙහිව රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (24 වැනිදා) පැවැති තුන්වැනි විස්සයි-20 තරගයේදීත් ශ්‍රී ලංකා යොවුන් කාන්තාවෝ ක
Read More
මහීෂ් තීක්‍ෂණ, දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග තිදෙනාම එක්ව ඇතිකළ පීඩනය හමුවේ නොසැලී තම කඩුලු රැකගත් හුසේන් තලාත් (නොදැවී 32) සහ මොහොමඩ් නවාස් (නොදැවී 38) දෙදෙ
Read More
උඩපන්දු හතරක්ම බිම දැමූ නමුත් එයින් අලාභයක් සිදු නොවීමට වගබලාගත් ඉන්දීය පිතිකරුවෝ ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) පැවැති ආස
Read More
ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තා පිලට එරෙහිව රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදීත් ශ්‍රී ලංකා යොවුන් කාන්තාවෝ ලකු
Read More
ඉතා අසීරුවෙන් සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත් නමුත් සයිෆ් හසන් (61) සහ තව්හීද් රිදෝයි දෙදෙනා කළ ක්‍රමාණුකූල ආක්‍රමණය නිසා ඩුබායි නුවරදී අද (20 වැනිද
Read More