Last Update  :  2026-04-11 13:16:00 About Contact
Follow Us -
IMG-LOGO

Top story

kelimandala
ඩිල්ෂාන් සිඞ්නි තන්ඩර්ස් පිලට එක්වෙයි
27 නොවැම්බර් 2013         - 8740 - 2    

මෙවර ගිම්හානයේදී  ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් වි:20 කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ගේ සේවය ලබා

Read More
kelimandala
කසක්ස්තානය 69-45 කින් ශී‍්‍ර ලංකාව පරදවයි
27 නොවැම්බර් 2013         - 1638 - 0    

ආසියානු වයස 16 න් පහළ කාන්තා පැසිපන්දු තරගාවලියේ දෙවැනි කාණ්ඩය යටතේ ඊයේ (26) පැවති තරගයකින් ශී‍්‍ර ලංකාව පිල පරදවා ලකුණු 69 - 45 ක පහසු ජයක් ලබාගැනීමට කස

Read More
kelimandala
පාසල් කි‍්‍රකට් කී‍්‍රඩාවට සිංගර් අනුග‍්‍රහය
26 නොවැම්බර් 2013         - 1357 - 0    

ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමයට ඉදිරි වසර තුන සඳහා අනුග‍්‍රහය දැක්වීමට සිංගර් ශ්‍රී ලංකා සමාගම ඉදිරිපත්ව සිටියි. එම අනුග‍්‍රහය නිල වශයෙන් ප

Read More
kelimandala
ට්‍රොට් ගෙදර යාමෙන් ඕස්ට්‍රෙලියානු මාධ්‍යයට දොස්
26 නොවැම්බර් 2013         - 8031 - 2    

එංගලන්ත කණ්ඩායමේ අංක 3 පිතිකරු ජොනතන් ට්‍රොට් හදිසියේම සංචාරය අතර මග නවතා එංගලන්තය බලා පිටත්ව යාමට තීරණය කිරීම සම්බන්ධයෙන්  ඕස්ටේ‍්‍රලියානු

Read More
kelimandala
තායිලන්තයට 82-51 ක පහසු ජයක්
26 නොවැම්බර් 2013         - 1416 - 0    

කොළඹදී පැවැත්වෙන ආසියානු වයස 16 න් පහළ පැසිපන්දු තරගාවලියේ ඊයේ (25 වැනිදා) පැවැති තරගයකදී තායිලන්ත කණ්ඩායම ශී‍්‍ර ලංකාව පරදවා 82 -51 ක පහසු ජයක් ලබා ගැන

Read More
kelimandala
පාකිස්තානු සංචාරයට මහේල නෑ
26 නොවැම්බර් 2013         - 11931 - 26    

පාකිස්තානයට එරෙහිව ලබන දෙසැම්බර් මස 11 වැනිදා මැද පෙරදිගදී ආරම්භ වන දීර්ඝ තරග සංචාරයේ විස්සයි20 සහ එක්දින තරගාවලි දෙකෙන් ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ

Read More
kelimandala
ඔලිම්පික් නිලවරණයට අමාත්‍යංශය අවසර ඉල්ලයි
24 නොවැම්බර් 2013         - 2204 - 1    

  ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩා පනත මගින් මෙරට ඔලිම්පික් ව්‍යාපාරයට අයත් සංවිධානවලට බලපෑමක් කරන්නේ නම් ඒ පිළිබඳව සලකා බැලීමට සූදානම් බව ක‍්‍රීඩ

Read More
kelimandala
හැව්ලොක්ස් පිලට පහසු ජයක්
24 නොවැම්බර් 2013         - 2548 - 1    

අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතියේ හැව්ලොක්ස් පිල සහ සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල අතර මේට්ලන්ඞ් පෙදෙසේදී අද (24) පැවැති තරගයෙන් ලක

Read More
kelimandala
ස්ලිම්ලයින් ජාතික කඩු හරඹ ශූරතාව දිනයි
24 නොවැම්බර් 2013         - 1168 - 0    

  ජාතික කඩු හරඹ තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට පන්නල ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය සමත්විය. එහි අනුශූරතාව හිමිකරගත්තේ යුනිචෙලා කී‍්‍රඩා

Read More
kelimandala
ඕස්ටේ‍්‍රලියාවට ලකුණු 381 ක දැවැන්ත ජයක්
24 නොවැම්බර් 2013         - 5988 - 0    

  සිවුවැනි ඉනිමේදී ලකුණු 561 ක ඉලක්කයක් කරා අසීරු ගමනක් ගිය එංගලන්ත පිල ලකුණු 179 කට දවාගනිමින් බි‍්‍රස්බේන්හිදී පැවැති පළමු ‘අළු බඳුන’ ටෙස්

Read More
kelimandala
ක්ලාක් - වෝනර් එංගලන්තය අමාරුවේ දමති
23 නොවැම්බර් 2013         - 4572 - 1    

  එංගලන්ත පිල ලකුණු 136 කට දවාලමින් පන්දු යවන්නන් ගෙන දුන් වාසියෙන් උපරිම ප‍්‍රයෝජන ගත් මයිකල් ක්ලාක් (113) සහ ඬේවිඩ වෝනර් (124) දෙදෙනා ලබාගත් ශතක නි

Read More
kelimandala
රග්බි උණුසුම දකුණටත් දැනෙයි
23 නොවැම්බර් 2013         - 2947 - 0    

  දකුණු පළාතේ පැවැත්වෙන පළමු අන්තර් සමාජ පළමු කොටසේ රග්බි තරගය ලෙස හම්බන්තොට ශාක්ස් පිල සහ ගුවන් හමුදා පිල අතර තරගය බෙලිඅත්ත ඞී. ඒ. රාජපක්‍ෂ ක&zw

Read More
kelimandala
කුසල් - ඩිල්ෂාන් නවසීලන්තය වනසති
21 නොවැම්බර් 2013         - 16406 - 20    

කුසල් ජනිත් පෙරේරා (57) සහ තිලකරත්න ඩිල්ෂාන් (නොදැවී 59) දෙදෙනාගේ විශිෂ්ට පිතිහරඹය නිසා මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී අද (21 වැනිදා) පැවැති දෙවැන

Read More
kelimandala
ආසියානු බාලිකා පැසිපන්දු තරගාවලිය 23 සිට 30 දක්වා
21 නොවැම්බර් 2013         - 928 - 0    

අන්තර් ජාතික පැසිපන්දු සංගමය සංවිධානය කරන ආසියානු වයස 16 න් පහළ බාලිකා පැසිපන්දු තරගාවලිය මේ මස 23 වැනිදා සිට 30 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍

Read More
kelimandala
බ්‍රෝඩ් එංගලන්තයට වාසිය ගෙනෙයි
21 නොවැම්බර් 2013         - 4198 - 0    

මිචෙල් ජොන්සන් සහ බ‍්‍රැඩ් හැඩින් එක්ව ලකුණු 114 ක සම්බන්ධතාවක් ගොඩනගමින්  ඕස්ටේ‍්‍රලියානු පිලට යම් තරමක සැනසීමක් ගෙන ආ නමුත් ස්ටුවර්ට් බ්‍ර

Read More
kelimandala
අළු බඳුන තරගාවලිය හෙට ඇරඹෙයි
20 නොවැම්බර් 2013         - 2992 - 0    

ලෝකයේ පැරණිතම ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය වන ‘අළු බඳුන’ සඳහා වන එංගලන්ත -  ඕස්ටේ‍්‍රලියා කි‍්‍රකට් තරගාවලිය හෙට (21 වැනිදා)  ඕස්ටේ‍්‍රලියාව

Read More
kelimandala
ලෝක කුසලාන ඔසවන අයුරු දුරින් සිට බලා ඉඳිමි
20 නොවැම්බර් 2013         - 12582 - 0    

  වසර දෙකකට ඉතාම ආසන්න කාලයක් පුරා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධූරය හෙබවූ ග‍්‍රැහැම් ෆෝඞ් මහතා සිය කොන්ත‍්‍රාත් කාලය නිමා වීමට පෙර ශී&

Read More
kelimandala
කුසල් - අජන්ත සැලසුමට ඇතුළත් වෙති
20 නොවැම්බර් 2013         - 10643 - 6    

  ඉහිරුණු කිරට හැඞීම පසෙක තබා ඉදිරියේ එන තත්ත්වයන්ට මුහුණ දීම ඉටාගෙන සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම නවසීලන්ත පිලට එරෙහිව හෙට (21 වැනිදා) පල්ලෙකැළේ

Read More
කී‍්‍රඩා සම්මේලන 17 ක් ඇමතිට සහය පළකරති
19 නොවැම්බර් 2013         - 2844 - 2    

ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභාවේ අනුමැතියකින් තොරව එහි සභාපතිවරයා විසින් ක‍්‍රීඩා පනතේ විධිවිධාන පිළිබඳව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට

Read More
kelimandala
පළමු තරගය වැස්සට සේදෙයි
19 නොවැම්බර් 2013         - 8680 - 3    

ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර අද (19 වැනිදා) මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු විස්සයි/20 තරගය වර්ෂාව නිසා අතහැර දමන ලදි. අද පස්වරු 5.00

Read More
kelimandala
ඩිල්ෂාන්ගෙන් ලකුණු 94.5 ක සාමාන්‍යයක්
19 නොවැම්බර් 2013         - 10180 - 3    

  ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී අර්ධ ශතක තුනක් ලබාගත් තිලකරත්න ඩිල්ෂාන් පිතිකරුවන් අතර පෙරමුණ ගත

Read More
kelimandala
ජාතික ක‍්‍රීඩා සංගම් 24 කට මුදල් දීම ප‍්‍රශ්නයක්
19 නොවැම්බර් 2013         - 2288 - 0    

වසර 40ක් පැවැති ක‍්‍රීඩා පනත අභියෝගයට ලක් කරමින් ජාතික ඔලිම්පික් කමිටුව විසින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට යවන ලද ලිපිය නිසා ජාතික ක‍්‍රීඩා ස

Read More
kelimandala
ආසියානු කනිෂ්ඨ යතුරු පැදි අනුශූරයා ජැක්
19 නොවැම්බර් 2013         - 1925 - 2    

පිලිපීනයේ  මැනිලා නුවර පැවති 2013 ආසියානු  මෝටර් රථ ධාවන ශූරතාවලියේ යතුරු පැදි තරගවලදී කනිෂ්ඨ අංශයෙන් අනු ශූරතාව  හිමිකර ගැනීමට ශ‍්‍රී ලංකාව

Read More
kelimandala
දඟ පන්දු යවන්නන්ට වැඩි බරක්
18 නොවැම්බර් 2013         - 6175 - 8    

විස්සයි/20 ලෝක කුසලාන තරගාවලියට දින 117 ක් මෑතින් සිටිමින් නවසීලන්ත කණ්ඩායමට එරෙහිව වි:20 තරග දෙකකට සූදානම් වන ශී‍්‍ර ලංකා කණ්ඩායම මහනුවර පල්ලෙකැළේ

Read More
kelimandala
ශ්‍රී ලංකාවට ජූඩෝ පදක්කම් 25 ක්
18 නොවැම්බර් 2013         - 856 - 0    

ඉන්දියාවේ ලක්නව් නුවර සී.එම්.එස්. විශ්ව විද්‍යාලයේ පැවැති එක්ස්පෝ ජාත්‍යන්තර ජූඩෝ තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට රන් පදක්කම් 8 ක්, රිදී පද

Read More
kelimandala
කී‍්‍රඩා ලොක්කන්ට ස්විට්සර්ලන්තයෙන් කැඳවීමක්
17 නොවැම්බර් 2013         - 3316 - 2    

ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩා සම්බන්ධයෙන් බලපැවැත්වෙන කී‍්‍රඩා පනතත් එහි ඇතැම් රෙගුලාසි හා විධිවිධාන සමග අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නියාමන මත කි&

Read More
kelimandala
තෙන්ඩුල්කාර් ක‍්‍රිකට් පිටියෙන් සමුගනී
17 නොවැම්බර් 2013         - 6077 - 10    

මුම්බාහි වැන්කඬේ ක‍්‍රීඩාංගණයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඊයේ (16) අවසන් වූ ටෙස්ට් තරගයේදී ලෝක ටෙස්ට් සහ එක්දින ඉතිහාස පොතට පරිච්ජේද රැසක් එක

Read More
kelimandala
සීකුගේ - රඹුක්වැල්ල වි-20 සංචිතයට එක්වෙති
17 නොවැම්බර් 2013         - 9036 - 20    

ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තරග දෙකකින් සමන්විත විස්සයි/20 තරගාවලිය සඳහා නම්කරන ලද සංචිතයට දග පන්දු

Read More
kelimandala
ශී‍්‍ර ලංකාව එක්දින තරගාවලිය සම කරයි
16 නොවැම්බර් 2013         - 15683 - 5    

රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති තුන්වැනි එක්දින අන්තර්ජාතික තරගයේදී ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව ලකුණු 36 ක ජයක් ලබාගත් ශී‍්&zw

Read More
kelimandala
තිසරට කණ්ඩායමේ තැනක් හොයයි
15 නොවැම්බර් 2013         - 15629 - 20    

ආරම්භක පිතිකරුවකු සොයා ගිය ගමනේදී හොඳම තුන් ඉරියව් කී‍්‍රඩකයා කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා තරගාවලියේ ජය අනතුරේ හෙළාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම නවසීලන

Read More
  • First
  • Previous
  • ...
  • 427
  • 428
  • 429
  • 430
  • 431
  • ...
  • Next