Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO

Top story

kelimandala
මැතිව්ස් - ඩිල්ෂාන් තුන් ඉරියව් කී‍්‍රඩකයන් අතර පෙරමුණේ
23 ජනවාරි 2015         - 5976 - 1    

අන්තර් ජාතික කි‍්‍රකට් සභාවේ නවතම ශේ‍්‍රණිගත කිරීම් වලට අනුව ලොව දක්ෂතම එක්දින තුන් ඉරියව් කී‍්‍රඩකයන් අතර පළමු සහ දෙවැනි ස්ථාන වලට පත්වීම

Read More
kelimandala
කී‍්‍රඩා ඇමති අත්සනින් සුබපැතීම ඇරඹෙයි
23 ජනවාරි 2015         - 2609 - 0    

තවත් සති තුනකින් ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයන් වන ‘ඩයලොග් ආසි

Read More
ස්මිත්ගේ යළිත් වාර්තා පොතට එක්වෙයි
23 ජනවාරි 2015         - 8127 - 0    

නායකත්වයේ අසමසම වාර්තාවක් බිහිකළ ස්ටීවන් ස්මිත් නොදැවී ශතකයක් වාර්තා කරමින් කාල්ටන් මිඞ් තුන්කොන් දිවාරාත‍්‍රී එක්දින තරගාවලියේ එංගලන්තයට එ

Read More
kelimandala
ශී‍්‍ර ලංකා පන්දු යවන්නනට භයංකාර සිහිනයක්
23 ජනවාරි 2015         - 6876 - 3    

සාහසික පිති ප‍්‍රහාරයකින් ශ‍්‍රී ලංකා පන්දුයවන්නන්  අන්ත අසරණ තත්ත්වයට පත්කළ ලූක් රොන්කිගේ සහ ග‍්‍රාන්ට් එලියට්ගේ වාර්තාගත සම්බන්ධතාව න

Read More
kelimandala
මාලිංග තවමත් බංකුවේ
22 ජනවාරි 2015         - 8009 - 1    

ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පස්වැනි තරගය හෙට (23 වැනිදා) නවසීලන්තයේ ඩනෙඩින් නුවරදී පැවැත්වේ.  නවසීලන්තයෙන් ලැබ

Read More
kelimandala
රග්බි තරගය බෙලිඅත්තෙන් රත්මලානට
22 ජනවාරි 2015         - 3213 - 0    

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේදී හම්බන්තොට ශාක්ස් පිල සහ ගුවන් හමුදා

Read More
kelimandala
කී‍්‍රඩා අමාත්‍යංශයේ කටයුතු සොයන්න කමිටුවක්
22 ජනවාරි 2015         - 3899 - 0    

ක‍්‍රීඩා අමාත්‍යාංශයේ පසුගිය කාලයේදී සොරකම්, ¥ෂණ, අක‍්‍රමිකතා සිදුවී තිබේදැයි සොයා බැලීම සඳහා ඉදිරියේදී විමර්ශන කමිටුවක් පත්කර මාසයක කාලයක

Read More
kelimandala
ක‍්‍රිකට් නිලවරණය කල්දමන්න උපදෙස් සොයයි
22 ජනවාරි 2015         - 3317 - 0    

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය කල් දැමීමට භාණ්ඩාගාරික නුස්කි මොහොමඞ් මහතා කළ ඉල්ලීමට විධායක කමිටුවේ සාමාජිකයන් වැඩි සංඛ්‍යාවක් විරෝධය

Read More
කී‍්‍රඩා ඇමතිවරු වැඩ බාර ගනිති
22 ජනවාරි 2015         - 3034 - 1    

සංචාරක හා කී‍්‍රඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා සහ නියෝජ්‍ය ඇමති වසන්ත සේනානායක අද (22) පෙරවරුවේ කොළඹ රීඞ් මාවතේ පිහිටි කී‍්‍රඩා අමාත්‍යංශයේද

Read More
kelimandala
දකුණු අප‍්‍රිකාව තෙවැනි ජයත් ලබයි
22 ජනවාරි 2015         - 1539 - 0    

දකුණු අප‍්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඊස්ට් ලන්ඩන්හිදී අද (21) පැවැති තෙවැනි එක්දින තරගයෙන

Read More
kelimandala
එංගලන්තයත් ඉන්දියාව අසරණ කරයි
20 ජනවාරි 2015         - 4913 - 0    

වේගපන්දු යවන්නන්ට වැඩි වාසි ගෙනදුන් බි‍්‍රස්බේන් තණතීරුවේදී අද පැවැති කාල්ටන් මිඞ් තුන්කොන් එක්දින තරගයේදී ඉන්දියාවට එරෙහිව කඩුලූ 9 ක පහසු ජයක

Read More
kelimandala
නවසීලන්තය කඩුලූ 4 කින් ජය ලබයි
20 ජනවාරි 2015         - 5569 - 2    

ශ‍්‍රී ලංකා පිල සහ නවසීලන්ත පිල අතර තරග හතකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ නෙල්සන්හිදී අද (20) පැවැති සිවුවැනි තරගයෙන් නවසීලන්ත ක‍්‍රී

Read More
වොලිබෝල් සම්මේලනය මහ පාරට
19 ජනවාරි 2015         - 2615 - 0    

රටේ දේශපාලන වාතාවරණය වෙනස් වීමත් සමග ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මේ වන විට පාරට වැටෙන තත්ත්වයක් උද්ගතවී ඇතැයි වාර්තා වේ. ඊට හේතුවී ඇත්තේ වොලිබෝ

Read More
kelimandala
ඩිවිලියර්ස් ලෝක වාර්තාගත පිතිහරඹයක
18 ජනවාරි 2015         - 6982 - 1    

බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන්ට හිතූ හිතූ අතේ පහර දුන් දකුණු අපි‍්‍රකානු එක්දින පිලේ නායක ඒ. බී. ඩිවිලියර්ස් ජොහැන්නස්බර්ග් නුවරදී අද (18 වැනිද

Read More
kelimandala
දකුණු අප‍්‍රිකාව ලකුණු 148 කින් ජයගනී
18 ජනවාරි 2015         - 4160 - 0    

දකුණු අප‍්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ජොහැන්නස්බග්හිදී අද (18) පැවැති දෙවැනි එක්දින තරගයෙන

Read More
kelimandala
ඕස්ටේ‍්‍රලියානුවෝ දෙවැනි තරගයත් දිනති
18 ජනවාරි 2015         - 4188 - 0    

රෝහිත් ෂර්මා විශිෂ්ට ශතකයක් ලබාගත් නමුත් සැලසුම් සහගත පිතිහරඹයක නිරත වූ  ඕස්ටේ‍්‍රලියානුවෝ මෙල්බර්න් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (18 වැන

Read More
kelimandala
යුද හමුදා පිලට 21-18 ක තියුණු ජයක්
17 ජනවාරි 2015         - 3744 - 0    

‘ඩයලොග්’ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ දෙවැනි තරගය ලෙස ලොන්ඩන් පෙදෙස සී. ආර්. පිටියේදී අද (1

Read More
kelimandala kelimandala
එක්දින කිරුළ සොයන අනවරත අරගලය
17 ජනවාරි 2015         - 4700 - 0    

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ එක්දින කණ්ඩායම් අතර මුල් ස්ථානය සොයමින් කරට කර තරගයක නිරත වී සිටින  ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාවට දැන් පැවැත්වෙන

Read More
kelimandala
සංගක්කාර සරේ පිලට එක්වෙයි
17 ජනවාරි 2015         - 2112 - 0    

ශී‍්‍ර ලංකාවෙන් මෙතෙක් බිහිවූ සාර්ථකම ටෙස්ට් පිතිකරුවා වන කුමාර් සංගක්කාර මේ වසරේ ගිම්හානයේදී එංගලන්තයේ සරේ ප‍්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් කී‍

Read More
kelimandala
නාවික හමුදාව යෝෂිත නැතිවත් ජයගනී
17 ජනවාරි 2015         - 7973 - 0    

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරග ආරම්භ කරමින් වැලිසරදී ඊයේ (16) පැවැති තරගයට නාවික හමුදා පිලේ නිත්‍ය න

Read More
kelimandala
තුන්වැනි එක්දින තරගය අතහැර දමයි
17 ජනවාරි 2015         - 3183 - 1    

දිගින් දිගටම පැවැති වර්ෂාව නිසා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඕක්ලන්ඩ් නුවරදී අද (17 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගය 29 වැනි ඕවරයේදී අතහැර දමන ලද

Read More
වෝනර්ගේ ශතකයෙන් ඕස්ටේ‍්‍රලියාවට ජය
16 ජනවාරි 2015         - 2222 - 0    

කණ්ඩායමේ සම්පූර්ණ බර කරට ගත් ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් සිය එක්දින තරග දිවියේ තුන්වැනි ශතකය වාර්තා කරමින් එංගලන්තය සමග සිඞ්නි ක‍්‍රිකට් ක‍්&zwj

Read More
kelimandala
ශී‍්‍ර ලංකාව තරගාවලිය සමකරයි
16 ජනවාරි 2015         - 2012 - 0    

තිලකරන්ත ඩිල්ෂාන්ගේ ශතකයෙන් සවිමත් වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම නවසීලන්තයට එරෙහිව හැමිල්ටන් නුවර සෙඩාන් උද්‍යාන ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ ඊයේ (15

Read More
kelimandala
යුද හමුදා නායකත්වයේ වෙනසක් නෑ
13 ජනවාරි 2015         - 25645 - 2    

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටය ආරම්භ කරමින් මෙම සති අන්තයේ පැවැත්වෙන

Read More
kelimandala
ජීවන්ගේ ඇතුළත් වීම මට නම් පුදුමයක් - මුරලි
13 ජනවාරි 2015         - 28712 - 9    

ශ‍්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයට පිවිසි 2007 දී සහ 2011 වසර වලදී ආරම්භක පිතිකරුවකු ලෙසින් කී‍්‍රඩා කළ උපුල් තරංග ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රබල සාම

Read More
kelimandala
ඕස්ටේ‍්‍රලියානුවෝ ක්ලාක් කෙරෙහි විශ්වාසය තබති
11 ජනවාරි 2015         - 5442 - 0    

පාදයේ කලව මස්පිඬුවේ මෙන්ම පිටකොන්දේත් අසීරු ආබාධ තිබියදීත්  ඕස්ටේ‍්‍රලියානු ලෝක කුසලාන කණ්ඩායමේ නායකයා වශයෙන් මයිකල් ක්ලාක් නම්කිරීමට  ඕ

Read More
kelimandala
නවසීලන්තයට කඩුලූ 3 ක ජයක්
11 ජනවාරි 2015         - 6667 - 1    

නායක බ්‍රෙන්ඩන් මැකලම්ගේ අර්ධ ශතකයේ පිහිටෙන් ලකුණු ලබාගැනීමේ වේගය පිළිබඳ ගැටළුව ඉවත් කරගත් නවසීලන්ත කී‍්‍රඩකයෝ ක‍්‍රයිස්චර්ච් නුවර ‘හැග්

Read More
kelimandala
සංගා, මහේල සාර්ථකත්වය වැදගත් - මාවන්
10 ජනවාරි 2015         - 7769 - 1    

ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර හෙට (11 වැනිදා) ක‍්‍රයිස්ට්චර්ච්හිදී හැග්ලි ඕවල් පිටියේදී පැවැත්වෙන පළමු එක්දින තරගය, 2015 ලෝක කුසලාන තරගාවලියේ සමා

Read More
kelimandala
ඉන්දියානුවෝ තරගය බේරා ගනිති
10 ජනවාරි 2015         - 4383 - 0    

  ඕවර 11 කුත් පන්දු 3 ක් සිය කඩුලූ ආරක්ෂා රැකගත් අජින්ක්‍යා රහානේ සහ බුවනේෂ්වර් කුමාර් දෙදෙනා අධිෂ්ඨානශීලී පිතිහරඹයක නිතරවෙමින් 8 වැනි කඩුල්ල

Read More
ස්මිත්ගේ දෑසට මකුළු කැමරාව හරස් වෙයි
09 ජනවාරි 2015         - 11745 - 1    

ඉන්දු - ඕස්ටේ‍්‍රලියා තරගයේ තෙවැනි දිනයේදී තරගය වීඩියෝගත කිරීම සඳහා යොදාගන්නා ‘ස්පයිඩර් කැම්’ කැමරාවක් නිසා උඩපන්දුවක් ගිලිහී යෑම සම්බන්ධය

Read More