Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO

Top story

kelimandala
ජේඞ්න් ආසියානු යතුරුපැදි ශූරතාවලියට එක්වෙයි
11 අප්‍රේල් 2015         - 1454 - 0    

  ආසියානු මාර්ග යතුරුපැදි ශූරතාවලියේ සිලින්ඩර ධාරිතාව 250 දක්වා යතුරුපැදි තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ ජේඞ්න් ගුණවර්ධන සමත්වී

Read More
kelimandala
ආසියානු රග්බි තරගාවලියට 40 ක සංචිතයක්
11 අප්‍රේල් 2015         - 1468 - 0    

  පිලිපීනයේ මැනිලා නුවරදී මැයි මස 3 වැනිදා සිට 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ‘ආසියානු පළමු ශ්‍රේණියේ’ රග්බි තරගාවලිය වෙනුවෙන් කී‍්‍ර

Read More
kelimandala
මැකලම් (100) චෙන්නායි පිලට ජය ගෙනෙයි
11 අප්‍රේල් 2015         - 1560 - 0    

  ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරගාවලියේ (අයි. පී. එල්.) සිව්වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ සන්රයිසස් හයිද්‍රාබාද් පිල අතර චෙන්නායි

Read More
kelimandala
රාජස්ථාන් පිල ලකුණු 26 කින් ජයගනී
10 අප්‍රේල් 2015         - 2920 - 0    

  ඉන්දීය ප‍්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ජෝජ් බේලි මෙහෙයවන කිංගස් XI පංජාබ් පිල සහ ස්ටීව් ස්මිත්

Read More
kelimandala
කි‍්‍රකට් හඬ නිහඬ වෙයි
10 අප්‍රේල් 2015         - 2770 - 0    

ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් පිලේ හිටපු නායකයකු මෙන්ම අති විශිෂ්ට කි‍්‍රකට් විචාරකයකු වන රිචඞ් බෙනෝ වයස අවුරුදු 84 ක්ව සිටියදී ඊයේ (9 වැනිදා) රා

Read More
kelimandala
චෙන්නායි පිලට ලකුණක තියුණු ජයක්
10 අප්‍රේල් 2015         - 2613 - 0    

ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරගාවලියේ (අයි. පී. එල්.) දෙවැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල අතර චෙන්නායිහි චිදම්බර

Read More
kelimandala
චාමරගෙන් පන්දු 54 කදී ශතකයක්
08 අප්‍රේල් 2015         - 11539 - 1    

ශ්‍රී ලංකා කි‍්‍රකට් කවුන්සිලය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ පළමු ශතකය ලබාගැනීමට සී. සී. සී. කී‍්‍රඩා සමාජයේ චාමර ස

Read More
kelimandala
පළමු තරගයේ ජය කොල්කටා පිලට
08 අප්‍රේල් 2015         - 5268 - 0    

  ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරගාවලිය (අයි. පී. එල්.) ආරම්භ කරමින් කොල්කටා නයිට්රයිඩර්ස් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර කොල්කටාහි ඊඞ්න් ගාඞ්

Read More
kelimandala
රයිනා - මාලිංග තවමත් පෙරමුණේ
08 අප්‍රේල් 2015         - 10087 - 1    

  අයි. පී. එල්. තරගාවලියේ 8 වැනි අදියර කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් අද (8 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් රාතී‍්‍ර 8.00 ට ආරම්භ වේ. මෙවර තරගාවලියට එක්ව සිට

Read More
kelimandala
මහගස්තොටදී නිශාන්ගෙන් නව වාර්තාවක්
08 අප්‍රේල් 2015         - 1727 - 0    

  දිවයිනේ පැරණිතම මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය ලෙස සැලකෙන ‘මහගස්තොට කඳු තරණයේ නව තරගාවලි වාර්තාවක් පිහිටුවමින් තරගකරුවෙකු දැක්වූ හොඳම ත

Read More
kelimandala
අයි. පී. එල්. තරගාවලියේ කාල සටහන
07 අප්‍රේල් 2015         - 7586 - 1    

තරග 60 කින් සමන්විත අයි. පී. එල්. තරගාවලියේ 8 වැනි අදියර හෙට (8 වැනිදා) ආරම්භ වේ. මෙවර තරගාවලියට සහභාගී වන කණ්ඩායම් ගණන 8 කි. තරගාවලිය ආරම්භ කරමින් ඉකුත

Read More
kelimandala
වෙලගෙදරගෙන් විස්සයි20 පන්දු යැවීමේ ලෝක වාර්තාවක්
06 අප්‍රේල් 2015         - 6518 - 0    

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේදී ද්‍රවිඩ සංගම් පිල නියෝජනය කරන වේග පන්දු යවන ක‍

Read More
kelimandala
ගුවන් හමුදා පාපැදි සවාරියේ ජය නිදුෂ්ට
05 අප්‍රේල් 2015         - 2084 - 0    

  ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ‍්‍රී ලංකා පාපැදි සම්මේලනය එක්ව සංවිධානය කළ 16 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ සමස්ථ ශූරතාව දිනා ගැනීමට ගුවන

Read More
kelimandala
මහගස්තොට කඳු තරණය නුවර එළියේදී
03 අප්‍රේල් 2015         - 1680 - 0    

  දිවයිනේ පැරණිතම මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය ලෙස සැලකෙන මහගස්තොට කඳු තරණය හෙට (4 වැනිදා) පෙරවරු 9.00 සිට නුවර එළිය නගරයේදී පැවැත්වේ. මෝටර් ර

Read More
kelimandala
ගුවන් හමුදා පාපැදි දෙවැනි අදියරේ ජය ජීවන්ට
03 අප්‍රේල් 2015         - 2390 - 0    

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය එක්ව සංවිධානය කරන 16 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවැනි අදියර ජයගැනීමට ගුවන් හමුදාවේ

Read More
ගුවන් හමුදා පාපැදි පළමු අදියරේ ජය නිරන්තට
02 අප්‍රේල් 2015         - 1769 - 1    

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය එක්ව සංවිධානය කරන 16 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු අදියර ජයගැනීමට ගුවන් හමුදාවේ නිද

Read More
kelimandala
විද්‍යාරථන පිරිවෙණ - පිළිමතලාව ශූරතා දිනති
02 අප්‍රේල් 2015         - 1559 - 0    

කොළඹ කී‍්‍රඩා අමාත්‍යංශ ගෘහස්ථ කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැති ජෙනරාල් ජගත් ජයසූරිය අභියෝග ශූරතා යොවුන් බොක්සිං තරගාවලියේ පිරිමි ශූරතාව දිනාග

Read More
kelimandala
අතුරු කමිටු අලූත් දෙයක් නොවේ - ක‍්‍රීඩා ඇමති
01 අප්‍රේල් 2015         - 3540 - 2    

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අතුරු කමිටු අලූත් දෙයක් නොවන බවත් ක‍්‍රිකට් ඉතිහාසයෙන් අඩක්ම පාලනය වී ඇත්තේ අතුරු කමිටුවලින් බවත් ක‍්‍රී

Read More
kelimandala
හදවත් දිනාගත් නවසීලන්ත කී‍්‍රඩකයෝ
31 මාර්තු 2015         - 8655 - 2    

ඕස්ටේ‍්‍රලියානුවෝ පස්වැනි වතාවටත් ලෝක කුසලානය දිනාගත්හ. එහෙත් නවසීලන්තය කි‍්‍රකට් ලෝලීන්ගේ හදවත් දිනාගත්තේය. ලෝ පුරා වෙසෙන මිලියන සංඛ්‍යාත

Read More
kelimandala
නරියාකන්ද සුපර්ක්‍රොස් තරගාවලිය 18 දා
30 මාර්තු 2015         - 1767 - 0    

  ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියක් වන ‘නරියාකන්ද සුපර්ක්‍රොස්’ තරගාවලියේ 23 වැනි අදියර මේ මස 18 වැනිදා උදෑසන 9.00 සි

Read More
kelimandala
ලෝක කුසලාන දිනා දුන්නේ පන්දු යවන්නෝ - ක්ලාක්
30 මාර්තු 2015         - 6017 - 2    

ලෝක කුසලාන තරගාවලියක වීරයා වීම හිතා මතා කළහැකි දෙයක් නොවේ. ඒ සඳහා කී‍්‍රඩකයකු තුළ කිසියම් වාසනා ගුණයක් මෙන්ම අද්වීතීය හැකියාවන් සමුදායක්ද තිබි

Read More
kelimandala
ඕස්ටේ‍්‍රලියානුවෝ ලෝක කුසලාන දිනති
29 මාර්තු 2015         - 6085 - 0    

ලකුණු 184 ක පහසු ඉලක්කයක් හඹා ගිය  ඕස්ටේ‍්‍රලියානුවෝ මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගයේදී නව

Read More
kelimandala
රග්බි එදිරිවාදීකම කි‍්‍රකට් පිටියටත්
29 මාර්තු 2015         - 8046 - 0    

  දවස් 42 කට පසුව, තරග 48 කට පසු, ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකයන් වන ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය අවසන් මහ තරගයට මුහුණ දෙති. එහි ජයග‍්‍රාහකයන

Read More
kelimandala
හිතමින් හිටියේ සමුගැනීම ගැනයි - ක්ලාක්
28 මාර්තු 2015         - 5623 - 0    

  වසර 8 කට එපිට ලෝක කුසලාන දිනාගත්  ඕස්ටේ‍්‍රලියානු පිලේ සාමාජිකයකුව සිටි මයිකල් ක්ලාක්, නායකත්වයට පත්වීමෙන් පසුව එක්දින තරග 73 කදී  ඕස්ටේ&zw

Read More
kelimandala
මයිකල් ක්ලාක් සමුගැනීමට සූදානම්
28 මාර්තු 2015         - 3940 - 0    

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී හෙට (29 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගාලියේ අවසන් මහ තරගයෙන් පසුව තමන් එක්දින

Read More
kelimandala
ක‍්‍රීඩකයන්ගේ මාරුවෙන් අපට වැරදුණා - මැතිව්ස්
27 මාර්තු 2015         - 11348 - 9    

ඇන්ජලෝ මැතිව්ස් අදහස් දක්වමින්... සනත් ජයසූරිය සහ මාවන් අතපත්තු වම් පස සිටිති. ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ආබාධයන්ට ලක්වූ ක‍්‍රීඩකයන්

Read More
kelimandala
සම සත්කාරකයෝ එදිරිවාදීහු වෙති
27 මාර්තු 2015         - 3804 - 1    

  නැවත වරක් ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක කණ්ඩායම් දෙකම අවසන් මහ තරගයේදී පොරට වැටී තිබේ. වසර 2011 ලෝක කුසලාන තරගාවලියේදීත් අවසන් මහ තරගයට කී‍්‍ර

Read More
kelimandala
මඩුගල්ලේ - ධර්මසේන අවසන් තරගය විනිශ්චයට
27 මාර්තු 2015         - 5637 - 1    

  ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය අතර ඉරිදා (29 වැනිදා) මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය වින

Read More
kelimandala
නවසීලන්ත සාර්ථකත්වයේ තිරය පිටුපස වීරයා
27 මාර්තු 2015         - 8429 - 1    

  නවසීලන්ත පිල පළමු වතාවට ලෝක කුසලාන තරගාවලියක අවසන් මහතරගයට සුදුසුකම් ලබා සිටී. එහෙත් බොහෝ දෙනාට අසන්නට අමතක වූ ප‍්‍රශ්නයක්ද තිබේ. එනම් වස

Read More
kelimandala
ශූරයා - කොරියාවේ ලී : ශූරිය - කැනඩාවේ යූකා
26 මාර්තු 2015         - 1060 - 0    

  ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ 8 වැනි ශ්‍රී ලංකා විවෘත අන්තර් ජාතික රෝදපුටු ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට කොරියාව

Read More