අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ හෝමාගම මැදි විදුහල සහ කළුතර පොතුවිල් මහ විදුහල අතර කළුතර ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 10 ක ජයක් අත්කර ගැනීමට හෝමාගම මැදි විදුහල සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ හෝමාගම මැදි විදුහලේ හෝමාගම මැදි විදුහලේ සජිත් චතුරංග ලකුණු 74 කට කඩුලු 10 ක් දවාගත් අතර එම විදුහලේම සජිත් චතුරංග (132) ශතකයක් ලබාගනිමින් දක්ෂ පිතිහරඹයක නිතර විය.
හෝමාගම මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 71.3 කදී කඩුලු 9 ක් දැවී 283
(සජිත් චතුරංග 132, චමෝද් නවෝද්‍ය 35, තුෂාන් සත්සර 22, ඉෂාම් අක්බර් 20, අෂේන් ශානක 20, සඳුන් පෙරේරා 20, රන්මිණ හංසමාල් 34/2, ළහිරු දිල්ෂාන් 39/2)
පොතුවිල් මහ විදුහල් පළමු ඉනිම - ඕවර 42.4 කදී සියලු දෙනා දැවී 99
(චතුර ප්‍රියදර්ෂන 34, සජිත් චතුරංග 24/5)
පොතුවිල් මහ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 61.5 කදී සියලු දෙනා දැවී 191
(චතුර ප්‍රියදර්ෂන 73, නන්සික දෙව්මිත් 48, පහන් දුලන්‍ය 46, දුලංජ පීරිස් 81/5, සජිත් චතුරංග 50/5)
හෝමාගම මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 1.5 කදී කිසිවකු නොදැවී 10
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.